1. Bumbzy

    අන්න අරහේ ටෙල් පෝලිම්

    සීයා බෙදාපු ලයිසන් වලින් සීයා වැඩ ගන්න පටන් අරන් වගේ... ඔහොම යමු. මේකෙන් ඔය ෂෙඩ් කාරයොන්ට කෙළවෙයි වගේ... වහන්න බෑනේ.. උදේ නම් ලොකු සෙනඟක් ඉදියා දැන් නම් අඩුයි...
  2. Bumbzy

    සෙලෙන්ස්කි ගුටි කෑම - උඹල මොකද හිතන්නේ?

    අපරාදේ ගහගත්තේ... පුටින් ත අතේ පාරක් දීගෙන ඉදියනන් ඉවරයි.. ත්‍රුම්පච්චි නම් මහා අමුතු සතෙක් වගේ... මටනං තාම උගේ චරියාව ඇල්ලුවේ නෑ... ඌ මොකාට එන්න හදනවද මන්දා
  3. Bumbzy

    තාම තෙල් පෝලිම ඉවර නෑනෙ හුත්තියෙ. මොකක් හරි ලොකු කේස් එකක්ද? 😲😲 Joke නෙවෙයි සිරා අ‍ෑ. එච්චරම බය වෙන්න දෙයක් වෙලාද? 🧐

    මොකෝ වෙන්නේ.... මන් ඊයේ පෝලිමේ ඉදලා ගහගත්තා... බයිසිකලෙන් ගෑටු කාලෙ මතක් උනා... ඔපිසිය ළඟ හින්දා අවුලක් නෑ... වැඩේ දුරදිග යැයිද.. නැත්තම් හෙන ගානකින් අඩුවෙයිද... හික්වෙලා යන්නම
  4. Bumbzy

    Kia vehicle prices

    Picanto ekata dala... Maru wandiya 69 ලක්සයයි
  5. Bumbzy

    ගාල්ලේ අදත් ගින්නක් වගේ

    රතිඤ්ඤා සද්දයක් ආව උදේ පාන්දර.. මං හිතුවේ අල්ලපු ගෙදර අංකලයා පඩිනව කියලා...
  6. Bumbzy

    තාත්තාට stroke එකක් අවා 😓

    ඉක්මන් සුවය ලැබේවා... Dan karanna tiyena Elam de hodata physio karana eka thama machan. Koiwelawakawat thank karanna EPA.. කල්පනාව ටික ටික අඩුවෙන්න ගන්නවා ඉස්සරහට.. අපේ තාත්තා නම් ගොඩ ගියා.. ඇවිදලා කරලා ඉන්නවා ඒ උනාට ටිකක් කල්පනාව මදි.. අමතක වෙන එක වැඩි... තනියම tuk එක එළවද්දි එකපාරක් වැරදි...
  7. Bumbzy

    Formal Trousers මහන එකද වාසි මහපු ඒවා ගන්න එකද

    Na machan dekak kalin Galle Wala panadura dekema abba tiuna... Dan Galle eka wahala daala korona case eken passe watuna man hitanne
  8. Bumbzy

    Formal Trousers මහන එකද වාසි මහපු ඒවා ගන්න එකද

    මහලා ගන්න එක ලේසි.. ඇගේ ගානට තියෙනවනේ... මන් කාලයක් අබා එකේ මහුවා. පට්ට කොලිටි... හොඳ තැනක් සෙට් උනොත් හරි.. නත්තම්නන් චොර...
  9. Bumbzy

    ex එක්ක sex කරන්න තියන ආසාව නැතිවෙන් නැත්තෙ ඇයි

    එකී ගමේ පිං ලිඳ... උබත් එකෙන් නාල තව ඈයොත් නානවා... හිත හදාගන්න බලන්න එහෙම... වෙන කරන්න දෙයක් නෑ.. වෙන එකෙක් නාල උබට ජීවිත කාලෙම ඉහින්න නොවුන එක ගැන සතුටු වේයන්.
  10. Bumbzy

    පුද්ගලික පඩි වැඩි කරල තියෙන්නේ කාත් එක්ක කතා කරලද ඇහුවම…..

    මේකෙන් හුඟක් කොම්පැණි වලට වදිනවා... සමහරු පාදුපිට දුවන්නේ...හැබැයි ඉතින් ලොකු ලාභ තියාගෙන සොච්චම දීපු උන්ට කෙළවෙන්නේ නෑ
  11. Bumbzy

    පුද්ගලික පඩි වැඩි කරල තියෙන්නේ කාත් එක්ක කතා කරලද ඇහුවම…..

    Kalin paarakut wadi karanna kiuwane... Etalota company walin ahala nemei ne gattr e decision eka... Ajith aiyata mataka na maye hithe
  12. Bumbzy

    මේ ගුලියෙයි 🟡කහ පාට ගුලියෙයි අතර වෙනස මොකද්ද ??

    නෑ තව නිල්පාට පැක්ට් එකක් තියෙනවා... ආයුර්වේද රෝහල් වල පමණක් තිබෙන...එය ඊටත් වඩා අති සාර්ථක බව දනිමි. ලබා ගැනීමට මාර්ගයක් නොදනිමි. ඒක වරක් පමණක් ගෙන ඇත... පුන් සඳ ඇති රැයක ගසා හඳේ අවාටද දුටිමි...
  13. Bumbzy

    බස් කාලකන්නි

    Machan ube dash cam model eka mokakda... Quality eka hodai...kohenda gatte... I'm also looking for a one
  14. Bumbzy

    ලොමු ඩැහැගැන්වෙන බොන්න ඔන ජොබ් එකේ සිද්දියක්

    දැන් හුගක් තැන් වල මනැජ්මෙන්ට් එක අවුල බං... ඒක කාලෙත් එක්ක උන දෙයක්..kisima quality ekak nathi Hari education ekak nathi experience witarakma Balala ganna eke adu paaduwa thamai... Karanna deyak na habai Tamar samahara company tiyenawa ehema nokarana try karapan ehema thanakata set wenna...
  15. Bumbzy

    ලංකාවේ වාහන මාර්කට් එකට මොකද වෙන්නේ ?

    ඒක කැරීම මෆියාවක් පේජ් කාරයොයි සේල් කාරයොයි පට්ට ගේමක් ගහන්නේ... මගේ යාලුවෙක් ඉන්නවා. පොර යාරිස් විතරයි කරන්නේ. බීම ඒජන්සි එක වහලා දාලා දැන් එතන ඇතුලේ කොයිවෙලේත් කාර් 4ක් විතර හංගගෙන ඉන්නේ... ඌට එතරමට ඒක ලාභයි... ඉතින් හිතපල්ලකෝ.. හොයන ගාන...
  16. Bumbzy

    මේ වෙලාවේ 🧭 ඇරෙන්න අනිත් හැමෝම අනාතයි

    මන් මේ නිකන් කියන්නේ යකො අපි කාලයක් පැය ගණන් කරන්ට් එක නැතුව ඉඳිය... සජියගේ කතාවක් දැක්කා කරන්ට් නැතුව investment හැරිලා යනවා කියලා... හුට්ටො ඔය සජියා ඒ කාලේ එහෙම අපි ගැන හිතලා කතා කරේ නැනේ.... මාර කම්පාවක්.. කැරියෝ ඔක්කොම එකයි...point of order සජියාගේ පූක්‍ර ඵලයන් යන්න ගහන්න ඕනෑ
  17. Bumbzy

    camel toe

    ඩීප්ලි ෆ්‍රස්ට්‍රේටඩ් .... 🤢🤢🤢🤮🤮🤮

    No contents