1. sherek

    UHRC SAYS 5 DEAD. GOTA ? WILL HE GO ?🔴BREAKING

    අනේ මන්ද බං. මම අහල පහල ඉන්නේ. ඒක නිසා දන්නවා. 7ක් කියලත් මේකේ දාල තිබ්බා. මට නම් තාම නිව්ස් එක ආවේ නෑ. කොහොමත් ICU එකේ ඉන්න කට්ටියගේ තත්වේ බරපතලයිලු. බෙහෙතුත් නෑනේ කොහොමත්.
  2. sherek

    UHRC SAYS 5 DEAD. GOTA ? WILL HE GO ?🔴BREAKING

    කන්ෆර්ම් කරන්ඩ පුලුවන්. දැනට 5යි. ICU එකෙත් තව කීප දෙනෙක් ඉන්නවා.
  3. sherek

    ට්‍රිලියනපතියාගේ මගුල් ගෙදර 😲😲😲

    මර්වින් තාමත් මහින්දට කතා කරන්නේ පර්සි හාමු කියලා. ආයේ "ලු" කතන්දර නෑ. දකුණේ පාතාලය නිර්මාණය කරේ මහින්ද සහ සහචරයෝ.
  4. sherek

    URGENT MEETING CALLED IN BY GOTA 🔴BREAKING

    කිසිම වෙලාවක හිංසනය අනුමත කරන්නේ නෑ. ඕක මම දකින විදියට විකාශනය උනේ අරගලයක් > අවිගත් අරගලයක් > ත්‍රස්ත සංවිධානයක්. අරගලය පැන නැගුන හේතු ගැන හොයනකොට හිතෙනවා මුන් ආයුධ අතට ගත්ත එක almost හරි කියලා. පක්කු තරම් හොරා කෑවේ නැති උනාට කලින් ඉදපු උනුත් මහ කැරි පකයෝ.
  5. sherek

    URGENT MEETING CALLED IN BY GOTA 🔴BREAKING

    දැනටම එහෙම හිතෙන්නේ නැද්ද.
  6. sherek

    රටක් අන්දපු ඥාණසාරට අත්වු ඉරණමක්

    අඩෝ සිරාවටම කියන්නේ. එක පාරටම ක්ලික් උනේ මවුලවි කෙනෙක් බෞද්ධ සිද්ධස්තානයක් වදින්ඩ ගියා වගේ. පස්සේ මීටර් උනේ කහ ඇදුම් අදින පොරක් කියලා. ආගමික කටයුතු සහසම්බන්දව දැකලම නෑනේ. හරි weird ඉතින් එහෙම දකිනකොට.
  7. sherek

    සල්ලහුකවුත්ති කෝටු සැප හුත්ති ජනිතා පෙරේරා බිකිනි

    මට නම් හෙන ලස්සනයි ඉතින්. ආයේ බොරු කියන්ඩ ඕන නෑනේ.
  8. sherek

    ළගදී බලපු හොදම මලයාලම

    මලයාලම් නම් ඉතින් අහක දාන්ඩ කියල දෙයක් ඇත්තෙම නැති තරම්.
  9. sherek

    බඩු නාමල්

    ශ්‍රී ලංකන් එකේ ලොකු ලොකු අතු සමග.
  10. sherek

    Happy New Year Ponnayo!

    ඕනවට වැඩිය කෑම වලට වියදම් කරන්ඩ එපා පොන්නයෝ. උම්බට රෙන කොට දුක හිතෙයි.
  11. sherek

    බන්දුව මිලාන් තානපති කරලා කියන්නේ අත්තද?

    පාර්ලිමන්ට් ජෝක්ස් පට්ට. ආයේ නාන කාමරේ කියල ටෙලියක් තිබ්බ. ඒක නම් සිරා. අනික්ව නම් ගූ හැත්තෑවයි.
  12. sherek

    අලි ස්බ්‍රි වගේමයි කවුද මේ

    ධනපාලයව ධම්මික බණ්ඩාර කොරලා පැණි වික්කේ. සබ්‍රියා වෙන්ඩ ඇති අනිවාර්යෙන්ම.
  13. sherek

    දුව නාමල්ට දිගන්න බැරි උන උන්!

    කට දිගයි. ජෝකර් වගේ.
  14. sherek

    මගේ වඩු වැඩ - (පැන්ට්‍රි කබඩ්)

    සුම්පිරියි කොම්ලෝ
  15. sherek

    පුස්පිකාත් #gohomegota අරගලයට ඵකතුවේ..

    නැගිට්ට පුතේ.....
  16. sherek

    මාව මරලා දාන්න කලින් මේක ප්‍රචාරය කරන්න චමුදිත, විශේෂඥ වෛද්‍ය රනිල් ජයසේන

    මුන් මයිනගේ ගැන්ග් මෙම්බර්ස්ලනේ. සත පහකට විශ්වාස කරන්ඩ එපා.

    No contents