ඒක ගැන නම් දන්නේ නෑ. පක්ෂයක් විදියට විගණනයක් ඇතුව කටයුතු කරන බවට නම් මගෙ විශ්වාසයක් තියෙනවා. දේශපාලන බලයක් ගන්ඩ කලින් කළු සල්ලි වලට අත ගහයි කියල හිතන්ඩ අමාරුයි. චරිත සහතික නම් දෙන්ඩ බෑ. හැබැයි දැනට අව්ලක් නෑ කියල මගේ පිලිගැනීම. නිශ්ශංක ලොක්කත් ලොරි ටෝක් දීලා පච වෙලා ගියේ අන්තිමට. තියෙනවනම්...