වරදක් නෑ බන්. වැඩේ තියෙන්නේ මෙහෙ කෙමිකල්ස් කියල ගෙන්නනේ ඒ තරම් හොද ඒව නෙමේ. මමත් ගෙදරට අවශ්ය එලවලු වත්තේ හදනවා සාමාන්යෙන්. ගන්නෝරුවේ බීජ ප්රභේද ගොඩක් ඒවා ඩිවලොප් කරල තියෙන්නේ රසායනික පොහොර ටාර්ගට් කරල. ඔෆිශියල් දෙයක් නෙමේ මගේ අත්දැකීමෙන් කියන්නේ. මේ පාර අස්වැන්න සැලකිය යුතු විදියට අඩුයි. ගෙදර...