එහෙම තැනක් තියනවා. තියන්නේ DS Pool එක තියන්නේ බොරැල්ලේ කනත්ත ගාව. හරියටම DS Pool එක ඉස්සරහා Yourth Corp එක තියනවා. එතන තමා තැන. කුඩා ව්යාපාර සංවර්ධන අංශය. එතනට ගිහින් බලන්න. කෙනෙක්ට Idea එකක් නැත්නම්, idea generation එකේ ඉදලා Business එකකට අවශ්ය හැම දෙයක්ටම උදව් කරනවා.
Facebook: SED FB
Web...