මාලිංගගේ දැවැන්ත අනුරුවකින් ඇරඹෙන අයිපී&
මාලිංගගේ දැවැන්ත අනුරුවකින් ඇරඹෙන අයිපීඑල් ප්‍රමෝ වීඩියෝව

මාලිංග ඉන්ජර්ඩ් බන්. ඒ නිසා වල්ඩ් කප් ගහන්නත් බැරි උනා. අයිපීඑල් ගහන්නත් බැරිවෙයි මයේ හිතේ![]()

අරවිනද කිව්වේ ඉස්සරහට බලාගන්න පුළුවන් කියලා එයා මොකද කරන්නේ කියලා. බලමුකෝ අර වෙලාගෙන හිටපු කකුල හොද වෙන්නත් බැරි නැ![]()

රට වෙනුවෙන් සෙල්ලම් කරන එක මාලිගේ වැඩක්. එක අතකින් එක මාලිගේ හැකියාව. හැකියාව නැත්නම් ගන්නේ නැනේ. අනිත් ක්රිදකයොත් විකිනුනේ නැති නිසානේ යන්නේ නැත්තේ නැත්තන් උඩ පැනගෙන යන්නේ කවුරු උනත්. මලීට බැනල වැඩක් නැ. ලංකාවේ නම තියන්න ඉන්නේ මාලි විතරයි.![]()
වූ ටීම් එකට කරපු සේවය ඉහටත් උඩින් / ලංකාව කියන නමත් එක්කලා අදටත් ලෝකෙ පුරා ඉන්න උන් මාලිඟව දන්නවා එක ඔය කාලකන්නි මිඩියා කාරයන්ගේ ඉරිසියාවට නවත්තන්න බැ 
අරවිනද කිව්වේ ඉස්සරහට බලාගන්න පුළුවන් කියලා එයා මොකද කරන්නේ කියලා. බලමුකෝ අර වෙලාගෙන හිටපු කකුල හොද වෙන්නත් බැරි නැ![]()
u lankawe board eken kapuwama
ipl hinda kala adala hitiye
giyath uta monawath kiyanna apita aithiyak na bn

u lankawe board eken kapuwama
ipl hinda kala adala hitiye
giyath uta monawath kiyanna apita aithiyak na bn
රට වෙනුවෙන් සෙල්ලම් කරන එක මාලිගේ වැඩක්. එක අතකින් එක මාලිගේ හැකියාව. හැකියාව නැත්නම් ගන්නේ නැනේ. අනිත් ක්රිදකයොත් විකිනුනේ නැති නිසානේ යන්නේ නැත්තේ නැත්තන් උඩ පැනගෙන යන්නේ කවුරු උනත්. මලීට බැනල වැඩක් නැ. ලංකාවේ නම තියන්න ඉන්නේ මාලි විතරයි.![]()
ලංකාවේ නම තියන්නේ IPL ගහලද?