1. weer 11

    ජනාධිපති මිරිහාන නිවස අසල මේ මොහොතේ උද්ඝෝෂණය (LIVE)

    අහිංසක මිනිස්සුන්ව බිල්ලට ඇරලා හැංගිලා බලන් ඉන්න උන්ව හොයලා ගමු
  2. weer 11

    ජනාධිපති මිරිහාන නිවස අසල මේ මොහොතේ උද්ඝෝෂණය (LIVE)

    පිස්සො කලබල උනාට දොස්තර කලබල වෙන්නෙ නැ
  3. weer 11

    "ආර්ථික කාරණා ගැන අපි කවදාවත් කතා කරන්නේ නෑ, අපිට බැනලා පව් පුරවගන්න එපා"- ගලගොඩ අත්තේ ඥාණසාර හිමි

    හාමුදුරුවෝ කෙනෙක් දැක්ක ගමන් මේක හැංගිලා ඉන්න හම්බ වේශබල්ලෝ දගලන්න ගන්නවා. ගොබ්බ සිංහලුත් අහුවෙනවා. ගොබ්බයන්ට කපලා මහලා දෙන්න විතරයි ඕනේ. පට ගාලා ඇදගන්නවා. තුහ් නොදකින්
  4. weer 11

    කෑගහලා ප්‍රශ්න විසඳන්න බෑ. සන්සුන් වෙන්න. නාමල් ජාතියෙන් ඉල්ලයි

    ඉතින් මං කියපුදේ ගැන මොකද කියන්නේ විදුලිය නෑ කියලා උදේ හවා අඬනවා ඒවට විසඳුම් දෙන්න ගෙනාපු project කඩාකප්පල් කරපු සක්කිලින්ට දෙන්න ඕන මොන වගේ දඬුවම් ද කියලා උබ මොකුත් කියල නෑනේ😅
  5. weer 11

    කෑගහලා ප්‍රශ්න විසඳන්න බෑ. සන්සුන් වෙන්න. නාමල් ජාතියෙන් ඉල්ලයි

    මිනිස්සුන්ව පාරට ගෙනල්ලා සාම්පූර් බලාගාරය නවත්තපු පොනිල් පොන්නයාවයි ලප කොටා වේශබල්ලවයි ගහලා මරන්න ඕන පාරට ගෙනල්ලා.
  6. weer 11

    කෑගහලා ප්‍රශ්න විසඳන්න බෑ. සන්සුන් වෙන්න. නාමල් ජාතියෙන් ඉල්ලයි

    අහගත්ත නේ ගුඇන්පී යන්ගෙ කාලේ කරුවල ජයසූරියල කරන්ට් කැපුවේ කොහොමද කියලා.😂😂 කවුරුත් මැරිලා ඉපදුනේ නෑනේ බං ඔව්වා නොදැන ඉන්න නියම කතාව නාමල් මහත්තයාගේ
  7. weer 11

    ළගදීම ලංකාවෙන් සිංගප්පූරුවටත් විදුලිය..🤩

    මම හැමදාම කියන්නේ ඒකනෙ ඉදිරි අවුරුදු තුනේ ගෝඨා සුපිරි තැනකට මේ රට ගේනවා ජයවේවා ගෝඨා. ✌️මුස්පේන්තු අපතයන්ට නම් මේවා දරා ගන්න බෑ ඉතින්
  8. weer 11

    අපේල් 03 පිස්සු නටන්න එපා...ලබන චන්දෙ මොලේ ඇතුව පාවිච්චි කරන්න...

    කාටත් බැරි අමාරු කම් තියන අවස්තාවක අහිංසක මිනිස්සුන්ව උසිගන්නලා වාසි ගන්න හදන්නේ කව්ද කියලා හොදට හොයලා බැලුවනම් තොරනේ විස්තරේ තේරුම් ගන්න පුලුවන් වෙයි.:-)
  9. weer 11

    අප්‍රේල් 3 රට ගිනියම් 🔥 එන්න අපි පාරට බහිමු!

    මම කොහොමද ආන්ඩුව බේරගන්නේ කීබෝඩ් වීරයෝනේ රගන්නේ දැන්.. 😂 දැක්කනේ චන්ද එකසිය ගානක්ම දීලා ලපකොටාව ඔන්ලයින් ජනාදිපති කලා:ROFLMAO::ROFLMAO::ROFLMAO:
  10. weer 11

    අප්‍රේල් 3 රට ගිනියම් 🔥 එන්න අපි පාරට බහිමු!

    කමෝන් කීබෝඩ් වීරයන්ට ජයවේවා.. 😂 😂 😂 😂 😂
  11. weer 11

    රට ආපහු ගොඩ එයිද බන්??

    වැඩිහරියක් පිනට කන්නේ බොන්නේ අදින්නේ කොන්ඩ රැව්ල් පවා කපා ගන්නේ ජෙප්පෝ නේහ් උන්ම ඒක කියනවනේ. 😂😂🤣
  12. weer 11

    EMF පරාද කල නැටුම

    😊🕺
  13. weer 11

    රට ආපහු ගොඩ එයිද බන්??

    ලප කොටා ගෙන් ගොන් ආතල් අරගෙන චූන් වෙන උන් පොඩ්ඩක් කියපල්ලකෝ බං මෙච්චර වැටිලා තියන රටක් ඌ කොහොමද ගොඩ ගන්නේ කියලා 😂😂😂 මෙතන කමෙන්ට් වල හැටියට නම් මේක ගොඩගන්න බැරි රටක් නේ 😊ඉතින් ලප කොටාව ගේමු කියලා චූන් වෙන්නේ චපනි ගහන්නද. 😂😂
  14. weer 11

    ශ්‍රී ලාංකේය බිකිනි

    ලන්කාවේ උන්ට බිකිනි හරියන්නෑ කදබඩ හරිම කැතයි කිසිම ෂේප් එකක් නෑ...ෂේප් nothing, චීත්ත ගව්ම දිය රෙද්ද හොදයි:lol::lol:
  15. weer 11

    ⚫ ලපයත් ඔහේ වැනෙනවා

    කන්නේ බොන්නේ අදින්නේ පිනට කියලා උන්ම කියනවා. 😂 අපි හිගන්නෝ නෙවෙයි කියලත් ආයේ කියනවා😂:ROFLMAO: කොයි එකද හරි එක.🤭

    No contents