හිඟන්නෙක් ගැන අනුකම්පා සිතුනු මිනිහෙක් ඔහුට මාස් පතා රුපියල් දාහ බැගින් දෙන්නට පටන් ගත්තේය . මෙහෙම අවුරුද්දක් විතර ගියා. එහෙත් ඊළඟ මාසයේදී එය රුපියල් හත්සිය පනහ දක්වා අඩුවිය. "කමක් නැහැ ."ඔහු හිත හදා ගත්තේය . "මේක වත් හම්බ වුනානෙ."
එහෙත් ඊළඟ මාසයේ දී ලැබුණේ රුපියල් පන්සීයකි. මෙවිට හිඟන්නාට මල...