ගමේ කොල්ලෙක් විජිත හේරත්ට එලිපිට බැණ වදී.. පච කියන්න එපා කියයි.. පොලිසියෙන් එලියට ඇද දමයි (VIDEO)
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා පස්යාලේදී ජන හමුවක් අමතමින් සිටියදී එහි සිටි අයෙකු නැගිට ඔහුට දැඩි විරෝධය එල්ල කළේය.
එම සමුළුවට සහභාගි වූ අයෙකු තමන් හිටපු හමුදා...