1. XibitZ

    බුදුහාමුදුරුවො

    ඔය විදිය විතරද තව විදියක් තියේද? ඔබලා පරන ගිවිසුම් පිලිගන්නවාද?
  2. XibitZ

    බුදුහාමුදුරුවො

    උබලා ඔක්කොම කතෝලිකද බන්! මේ උබලා කැමතිද උබලගේ ලමෙක් අන්ගවිකල වෙනවට? නැත්තන් වෙනත් ආබාද ඇතිව උපදිනවට? අඩු වයසින් මැරෙනවට?
  3. XibitZ

    බුදුහාමුදුරුවො

    හරි ඒක කරමු එහෙමනම්. . :yes: මමත් ඕක කියෙව්වා. . අපි මෙහෙම පැහැදිලි කරගමු. . හරි මිනිසා උපන්නේ කෙසේද ගැහැනිය උපන්නේ කෙසේද?
  4. XibitZ

    බුදුහාමුදුරුවො

    උබ දාපන්කෝ ඉතින්. . දැන් උබ බුද්දහගමෙත් නෙවෙයි, කතෝලිකත් නෙවෙයිනේ. . බවුද්දයෙක් වෙන ආගම් ගැන ත්‍රේඩ් දාන එක හරි නෑනේ නේද? දැන් මේ ත්‍රේඩ් එක දැම්මේ බවුද්දයෙක් නම් නෙවේ. . මම දාපු බවුද්ද ත්‍රේඩ් එකකදිවත් මම නාගෙන නෑ. .
  5. XibitZ

    බුදුහාමුදුරුවො

    මේ ඕවා වැඩක් නෑ අපි ඔයාගේ ආගම ගැනත් කතාකරමු ටිකක්. . දැන් ඔයා ඇයි ඔයාගේ ආගම අතැරියේ? බයිබලේ වැරදී කියලා තේරුනානම් ඒ මොන මොන කොටස්ද?
  6. XibitZ

    බුදුහාමුදුරුවො

    මන් ඇහුව එකට බාග උත්තරයක් ලැබුනේ ඇයි මෙසේද සදහන්විය මෙසේද සදහන් විය කියලා තියෙන්නේ? දැන් කොයි කෙනාගේ එකද අපි පිලිගන්න ඕනේ?
  7. XibitZ

    බුදුහාමුදුරුවො

    මෙච්චර බුදුදහම ගැන ඉගෙනගන්න උනන්දු සහෝදර ආගම් ගැනත් අපි දැනගමු. . මෙයාලා අපේ ආගම දැනගන්න මෙච්චර උනන්දු එකේ අපි මෙයාලගේ ආගම් ගැන නොදන ඉන්න එක හොද නෑනේ. . :)
  8. XibitZ

    බුදුහාමුදුරුවො

    එහෙමද. . මේ ඔයගේ බයිබලේ අලුත් ගිවිසුම ලිව්වේ කී දෙනෙක්ද? ඇයි මෙසේද සදහන් විය මෙසේද සදහන් විය කියලා එකිනෙකට වෙනස් ප්‍රකාශ තියෙන්නේ. .
  9. XibitZ

    බුදුහාමුදුරුවො

    මේ බුදුදහම ගැන ප්‍රශ්න අහන සහදරයෝ ටික අපි ඔයාලගේ ආගම් ගැනත් ත්‍රේඩ් එකක් දාලා තියෙන ප්‍රශ්න අහමුද? අපිට උත්තර දෙනවද පැහැදිලිව? :dull:
  10. XibitZ

    බුදුහාමුදුරුවො

    මම තිරනයක් ගත්තා සහෝදරයා. . ඔයට බුදුදහම හරියන්නේ නෑ ඒ නිසා උපන් ආගමම අදහන් ඉන්න. . බීරි අලින්ට වීනා වයලා මට ඇති වැඩක් නෑ. . ස්වර්ගෙට යන්න ලැබෙන්න කියලා පතනවා. . බැලුවේ නැත්තන් මේක බලන්න. . http://www.elakiri.com/forum/showpost.php?p=23442167&postcount=518
  11. XibitZ

    බුදුහාමුදුරුවො

    හරිහමන් නීතියක් නෑ කියලා නෙවේ කියන්නේ මන් කලින් කියපු ත්‍රේඩ් ටික බලන්නකෝ උත්තරේ ලැබෙයි ඇයි ඒක නොබලා එකමදේ ආයේ ආයේ අහන්නේ? ඔයාට බුදුදහම ඉගෙන ගන්න ආසයි කිව්ව නිසයි මන් මෙහෙම මගේ කාලේ නාස්ති කරන් කමෙන්ට් කරන්නේ. . ඔයා මේක බලන්නකෝ මුලින්ම. . "බුදු රජාණන් වහන්සේ සහ අශ්වයන් හීලෑ කරන්නකු වූ කේශි...
  12. XibitZ

    බුදුහාමුදුරුවො

    යාලුවා ඔයා ඔයාගේ ආගමක් අදහන් හිටියොත් නරකද? ඔයාට බුදුදහම ගැන කියලා දුන්නා කියලා ඔයාට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ. . ඇයි නිකන් තේරුමක් නැති වැඩ කරන්නේ. .
  13. XibitZ

    බුදුහාමුදුරුවො

    මන් ඔය ප්‍රශ්නෙට කලින් උත්තරේ දුන්නා. .
  14. XibitZ

    බුදුහාමුදුරුවො

    උබ අහන අහන එකට හෑලි ටයිප් කර කර උත්තර දෙන්න තරන් වෙලාවක් නෑ. . දැනගන්න ඕන ඒවා ත්‍රිපිටක සුත්‍ර කියවලා දැනගනින්. . බුදුදහමට අනුව විශ්වය මොකක්ද දැනගන්න මේවා බලන්න. . සහස්ස ලොකධාතු විඤ්ඤාපන සුත්‍රය ලෝකය හා‍ ලෝක විනාශය අපායන් දැන දැනගන්න මෙක බලන්න. . අටමහා නරකය බුදුකෙනෙක් කියන්නේ කව්ද...
  15. XibitZ

    බුදුහාමුදුරුවො

    බුදුදහම ගැන ඉගෙනගන්න ඕනනම් කතෝලික, ක්‍රිස්තියානි ආගම ටිකක් පැත්තකින් තියපන් මුලින්ම. . උබ හිතුවද දේවසබහවේ අයව අදහනවා, මරියව අදහනවා, ජේසුව අදහනවා වගේ බුදුදහමේ බුදුවරුන්ව බෙදන් එක එක ආගම් හදන් ඉන්නවා කියලා? පරන ගිවිසුම් අලුත් ගිවිසුමක් ආවම අවලන්ගු වෙනවා වගේ කියලා හිතුවද බුදුදහමත්. . පරන දෙවියන්ගේ...
  16. XibitZ

    බුදුහාමුදුරුවො

    ඔයාලට මේ සරලදේ වත් තේරෙන්නේ නැද්ද? තේරුනත් නොතේරුනා වගේ ඉන්නවද? අපායේ යන්නේ ඇයි ඇහුවොත් සරල තනි පිලිතුරක් නෑ. . විවිද පව් නිසා අපායේ යනවා. . කෙනෙක් කියනවා මිත්යා දුශ්ටිය නිසා අපායේ යනවා කියලා, තව කෙනෙක් කියනවා මව පියා මැරුවොත් අපායේ යනවා කියලා, තව කෙනෙක් කියනවා ස්ත්‍රී දූශන කරොත් අපායේ යනවා...
  17. XibitZ

    බුදුහාමුදුරුවො

    මන් කියනදේ තේරිලා නෑ උබට. . බුදුදහම විශ්වාස නොකලොත් අපායේ යනවාද? සරල උත්තරේ නෑ. . පස්පව් කලොත් අපායේ යනවද? සරල උත්තරේ ඕව්. මොන ආගමක එකෙක් වුනත් දැන හෝ නොදැන පව් කරනවනම් අපායේ යන්න පුලුවන් ප්‍රබල පිනක් නැත්තන්. . ඔතනදී ඌ කියන කතාව හරි. . බුදුදහම විශ්වාස කරන්නේ නෑ. . ඒ කියන්නේ සම්මා දිට්ටියේ නැති...
  18. XibitZ

    Passport Help

    උබ ගිහින් බලපන් ආන්ඩුවේ එවුන්ගේ වැඩ මෙලෝ රහක් නෑ. . මන් උප්පැන්නයක් රෙජිස්ටර් වෙන්න දැම්මා මාසෙන් ගෙදරට එයි කිව්වා. . මාස දෙකක් යද්දිත් ආවේ නෑ පස්සේ ගිහින් බැලුවා. . බලද්දි මුන් පෝස්ට් එකට දාලත් නෑ උප්පැන්න බරගානක් තිබුනා එහෙම. . තව ප්ලෑන් එකක් පාස් වෙන්න දැම්මා. . ඉඩම බලන්න තාම ආවේ නෑ දැන්...
  19. XibitZ

    අලුත් දඩේ!

    නෑ මන් ඌට ඕවා කිව්වේ නෑ මන් හදිසි වැඩකට නගරසබහවට යනගමන් හිටියේ. . දැන් දුම් සහතිකෙත් පර්ස් එකේ තියෙනවා. . ආයේ නවත්තලා ඕක ඇහුවොත් දුම් සහතිකේ පෙන්නලා ඔයකතාව කියනවා. . :D

    No contents