වැහිලිහිනියෙකුගේ ආදරය - Really Touching..!!
ඇය පහතින් පියාසර කරද්දී වේගයෙන් ගමන්කෙරු මොටෝර් රථයක හැපී, ඔහුගේ බිරිද දරුණු ලෙස තුවාල ලබලා. ඔහුගේ ආදරය හා කරුණාව කොතරම්ද කිවහොත් ඇයට කෑමට ආහාර රැගෙන ආවා.
ඔහු නැවතත් පියබා ගොස් කෑම රැගෙන එනවිට ඇයගේ ප්රතිචාරයක් නොමැති ඔහු තිගැස්සුනා, ඔහු ඇයව එහෙට...