කෝ බන් අර අපරාදේ ඔස්ට්රේලියාවේ ටීම් එකේ උන් එකොලහක් එන්නේ, හතර පස් දෙනෙක් ආවනම් හොදටම ඇතිනේ කියලා පෝස්ට් හදපු,ශෙයා කරපු උන්. :P
කොහොමද කොල්ලොන්ගේ වැඩ.සුපිරියි නේ.කෙලින්ම සීරීස් එක 3-0 දින්නා.
ආමග කෙටියි,යායුතු මග දුරයි.:yes:
කවදහරි මෙහෙම ඉන්දියාවටත් ගහපල්ලා...
:lol::lol::lol::lol: