තියෙන ෆෝන් එක පොඩ්ඩක් අවුල් වගේ නිසා අලුත් ෆෝන් එකක් ගන්න කියලා බැලුවේ.මොනවද බන් 30000-35000 අතර ප්‍රයිස් රේන්ජ් එකේ ගන්න තියෙන හොද බ්‍රෑන්ඩඩ් ෆෝන් තියෙන්නේ.කොහෙන්ද හොද ෆෝන් එකක් ගන්න පුලුවන්?.
ඉස්සරනම් ගත්තේ Dialcom ගල්කිස්සේ එකෙන්.ඒත් දැන් ඒකේ සර්විස් එක අන්තිමයි කියලා සමහරු කියනවා.
උදව් කරපල්ලා බන්.උදව්කරන උන්ට සලකනවා.

ඉස්සරනම් ගත්තේ Dialcom ගල්කිස්සේ එකෙන්.ඒත් දැන් ඒකේ සර්විස් එක අන්තිමයි කියලා සමහරු කියනවා.
උදව් කරපල්ලා බන්.උදව්කරන උන්ට සලකනවා.

premium quality...50k wala samsung 4n ekakata option ma thiyenawa 