ඕක කියන්නද බන් මාව අර ත්රෙඩ් එකේ ඉඳන් මේ ත්රෙඩ් එකට ඇදගෙන ආවේ..
හරි හරි උඹ කියනවා වගේ මහින්දට යුද්දේ කරන්න උවමනාවක් තිබුනේ නෑ.. ඇත්ත නේන්නම්.. අපේ චන්ද්රිකා නේ 75% ක් යුද්දේ ඉවර කරලා ඉතුරු 25% ඉවර කරන්න සරත් ෆොන්සේකාට දුන්නේ.. :lol::lol::lol::lol::lol::lol::rofl: