ඔබතුම කතාකරන ප්රරපන්චිතයේ ගැබ් වෙලා තියෙන සම්ප්රදායික යෙදුමතුල සමකොනි ත්රිකෝණයක් ලෙස අර්ථ ගැන්වුණු නැකත් අවුරුදු සිරිත් විරිත් තුල ඔබ කියන්නාවූ ස්ත්රී ආලය කෙරෙහි ඇතිවන්නාවූ ඇල්ම සහ ආකර්ෂණය එකිනෙකට ස්පර්ශව තිබෙන්නා වූ පෘෂ්ඨ දෙකක් අතර හට ගන්නාවූ ඝර්ෂණ බලය දෙකෙළවර විභව අන්තරය හි වෙනස සේ තබා සිර...