සිර්කොත ඉස්සරහ ඉන්නේ
යහපාලනය ස්රිකොත අස්සෙන් බේරුනා අද... හොර ගිවිසුම එලියට දන්නා කියල විමල්ගේ කට්ටිය පාරෙන් එහා පැත්තේ උද්ගෝෂණය කර කර හිටිය.. ඔය උද්ගොෂණයට සිරිකොත ඇතුලෙන් හොඳි පැකට් ප්රහාර 4ක් අවා... එත් විමල්ගේ කට්ටිය මුකුත් කරේ නෑ.. අන්තිමට 10 ට විතර සිරිකොත ඇතුලෙන් එකෙක් ඇවිත් උද්ඝෝෂණ...