මල්ලියේ නංගියේ මේකත් අහගන්න.. මෛත්රිගේ ගෝලයෝ ඔක්කොම මහින්දගේ පවුලට මඩ ගාහනවා.. හොරකම ගැන කියල මඩ ගහනවා... ඔය එකක්වත් ඔප්පු කරන්නා බැරි බොරු... රනිල්-මෛත්රී-TNA රට බෙදන කුමන්තරණේ අද ජය අරන්.. අද හම්බයොත් මෛත්රිය... අයිත් යුද්ධයක් එපා,අයිත් ටයර් සෑයවල් එපා... මේ පාරත් මහින්දටම දෙමු... මේ කර ගැන...