1. B_i_n_g_o

    **විහිළු කතා **

    elaz.. thawa kathaa daapan.. +3
  2. B_i_n_g_o

    කනේ කරාබුවක් දාගන්ඩ ආසයි.රිදෙයිද?

    අම්මෝ සෑහෙන්ඩ රිදෙනව කන විදගන්ඩ ගිහාම. මම දන්න කියන එකෙක් මැරුණ කන විදගන්ඩ ගිහින්..:oo::oo::baffled::baffled:
  3. B_i_n_g_o

    -=(¯`·._.· හිටිවන කවි සමාජය ·._.·´¯)=-

    තනිකඩ දිවියෙ ආතල් බැහැ ගන්නට.............හැමදාකම පිස්සු නටල සල්ලි පුච්චන්න වෙන්නෑ............බැන්දම පෙරලුන පිට හොඳයි කියා රැකගෙන දරුවව......තම අඬනු එපා කැවුමක් කා සමරමු අවුරුදු............සැම
  4. B_i_n_g_o

    -=(¯`·._.· හිටිවන කවි සමාජය ·._.·´¯)=-

    බුලත් අතක් දීල අම්ම තාත්තාට...................වැන්දම තෑගි ඕනේ නෑ හිත පිරෙනව සෙනෙහස..........දැනුනම අරක්කු බෝතලේ පනින් නැතිනම් වැට...........මායිම සල්ලි ඕනේ නෑ කිරි ඉතිරෙයි මුළු................අවුරුද්දම
  5. B_i_n_g_o

    Hiiiiiiiii .

    :P
  6. B_i_n_g_o

    -=(¯`·._.· හිටිවන කවි සමාජය ·._.·´¯)=-

    දානෙට පින්කමට දුන්නා සල්ලි බරට ඇත්තූ ගමේ ලොකුම දනපති හැම තැන මුල් තැන ගත්තූ දෙමාපියන් මහලු මඩම් වලට දාන සත්තූ දනපතියෝ උනත් වැඩකට නෑ වගේ එහෙම පුත්තූ
  7. B_i_n_g_o

    -=(¯`·._.· හිටිවන කවි සමාජය ·._.·´¯)=-

    විදුලි පංකාව වේගෙන් කැරකුනාට වැඩක් නෑනෙ ගහක් යට හෙවනෙ සීතල තරම් දැනුනේ නෑ.. තරු පහේ හෝටලේකින් බඩගින්නට බත් කෑවට අම්මගේ හබුන් කටකින් ආ රසය දැනුනේ නෑ.. පොහොසත් රටකට ආවට හිඩැසක් මගෙ හිත ඇතුලේ ගම රට මතකෙට නොආපු එක දවසක්වත් නෑ.. ලස්සන කෙල්ලන් දුටුවම කොලුකමටයි මට බැලෙන්නෙ හිත පුරා ඉන්න නුඹ මට අමතක...
  8. B_i_n_g_o

    -=(¯`·._.· හිටිවන කවි සමාජය ·._.·´¯)=-

    වැලි කැට කැට බැඳ වේයන් බඳින තුඹස් උන්ට වටියි කවි පද බැඳ අමාරුවෙන් හදපු කවිය මටත් වටියි Tyra Dee ගෙ අගය කෙරුම ඒ දෙකටම වැඩිය වටියි කවි කාරයෝ එකතු උනොත් ත්‍රෙඩ් එක රත්තරන් වටියි
  9. B_i_n_g_o

    -=(¯`·._.· හිටිවන කවි සමාජය ·._.·´¯)=-

    පියවි ගහ කොළ රුසිරු දැක මත් වෙලා කවියන් අසිරියෙන් දනන් සිත් තුටු කරන කව් පද එදා බැන්දේ පන්හිදෙන් දිස්නෙ ගහනා මොනිටරේ සැර වදින විට හිස කැරකෙමින් සතර පදයක් ගැලපුවා මම යතුරු පුවරුව තෙරපමින්
  10. B_i_n_g_o

    software cracking ටියුටෝරියල්ස් (reversing) සිංහලෙන්..

    එල මචන් තව විස්තර දාපන්. rep +3.. page bookmarked..
  11. B_i_n_g_o

    හැම මනුස්සයෙක්ම මෙහෙම උනා නම්......

    Buddhist we called it "ditta dhamma wedaniya karma".. rep denna baalu..
  12. B_i_n_g_o

    සැබෑ_මිතුදම..

    thanx 4 cmnts.. :)
  13. B_i_n_g_o

    VOTE for BEST BUM 16++

    එලස්..
  14. B_i_n_g_o

    කඩ්ඩ_නිසා

    :rofl::rofl:

    No contents