මචෝ මහන වෙන්න ඕනේ කියන තීරණය ගන්න ඕනේ අපේ හිතට දුකක් දැනුන වෙලාවට නෙමෙයි, අපි ගොඩක් සතුටින් ඉන්න වෙලාවට. අපේ අතේ සල්ලි, ගේ දොර ඉඩකඩම්, යානවාහන, කිර්තිය නැති වෙලාවට නෙමෙයි මහන වෙන්න ඕනේ කියන තීරණය ගන්න ඕනේ. අපේ සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙය අතාරින්න ඕනේ කියල තීරණය කලේ රජ සැප විඳින ගමන්. උඹට බස් එකේ...