1. leeroxxroxx

    CDB ෆිනෑන්ස් හෙල්ප්

    අද රු.740000ක් ගෙවලා තිබුණා. :no:
  2. leeroxxroxx

    CDB ෆිනෑන්ස් හෙල්ප්

    යාලුවෙක් ත්‍රිවිල් එකකට ෆිනෑන්ස් එකක් දාලා තියෙනවා Rs.475000 කට. :yes: මාසික වාරිකය Rs.16050. :dull: මේකෙන් Rs.70000ක් ගෙවලා තියෙනවා දැනට. අන්තිම වාරික 4 ගෙවලා නෑ. :dull: පොරට ඕනේ මේක සෙට්ල් කරන්න වෙන බිස්නස් වැඩක් නිසා. ඒත් රු.740000ක් ගෙවන්න ඕනෙලු එක පාර. :rolleyes: ඊට වඩා අඩු කරගන්න විදිහක්...
  3. leeroxxroxx

    Gayathri Dias

    makeup artist kenekda mu?
  4. leeroxxroxx

    145/80/13 ටයර්

    145/70 R 12 IN 145/70 R 12 SPTRGT1 TL DUNLOP INDONESIA Indonesia Passenger Car Tyres Rs.11450.00 145/80 R 12 IN 145/80 R 12 SPTRGT1 TL DUNLOP INDONESIA Indonesia Passenger Car Tyres Rs.10820.00 145/80 R 13 EC204 145/80 R 13 EC204 DUNLOP JAPAN Japan Passenger Car Tyres Rs.14850.00 Source
  5. leeroxxroxx

    බිරිඳ මාළු තෝරන අතර තුර සැමියා පෙම් සුව සොයා ගිහින්.... පෙම්වතිය 44000 ක මාලෙටත් විදලා...!

    ඌට තිබුණේ සද්ද නැතුව මාළු කඩේට යන්න. දැන් ඉතින් ඔක්කොම ඉවරයි.
  6. leeroxxroxx

    ලංකාවේ තිබ්බ හොඳම teledrama එක මොකක්ද?

    2015 වගේ කීටයා 07 ගැහුවා මන් දන්න විදිහට. ඒත් පෙන්නුවේ නෑනේ.
  7. leeroxxroxx

    ලංකාවේ තිබ්බ හොඳම teledrama එක මොකක්ද?

    මම පොඩි කාලේ ඉන්ගම්මාරුවේ පොඩි සින් එකකට ඉදලා තියෙනවා. ස්කූල් වෑන් එකෙන් බැහැලා දුවන්න තිබුණේ. :yes::yes::love:
  8. leeroxxroxx

    අලුත් රුපියල් 1000 කොලේ ගැන මොකද හිතෙන්නේ ?

    ඕක නිකන් මුල්දින කවරේ වගේ ගහන කොලේ. ඔහොම නෝට්ටු ගහන්නේ නෑ. පරණ ඩිසයින් එකම තමයි ගහලා තියෙන්නේ.
  9. leeroxxroxx

    ඉරි කැපීම

    මොරටු පොලිස්සියෙන් නේද :no: පාලම අනිත් පැත්තේ ඉන්නේ පානදුර පොලිස්සියෙන්.
  10. leeroxxroxx

    යූ ටියුබ් චැනල් එකක්.

    මේ මොකක්ද මේ :shocked::shocked::shocked:
  11. leeroxxroxx

    Kellage nude

    තාම Affair එක තියෙනවද? :rolleyes:
  12. leeroxxroxx

    හෙට වැඩට ගිහින් ඉවරයි. වස විලිලැජ්ජාවයි.

    ලැජ්ජාව වගේද තියෙන සනිපේ

    No contents