සිරාවට පවුල් 30000ක විතර ප්රශ්න වලට මූ සෘජුවම සම්බන්දයි. ඊටත් වැඩි ඇති.
කුඩු ගහන එවුන් ඉන්න පවුල් වල ගෙවල් වල මේසයක් පුටුවක් වත් නෑ උන් ඔක්කොම විකුනනවා.
ලමයි ඉන්නවා නම් බඩගින්නේ, ඉගෙන ගන්න විදිහක් නැතුව චාටර් වෙනවා.
චේන් කඩන, කඩ කඩන, ගෙවල් බිදින, කප්පම්, වාහන හොරකම් කරන ප්රශ්න හැම තැනම. එක...