paththara karayo athinuth dala bn samahara ewa liyanne ae unata, oya heroine seen wala ehema naththan ape circle walata un ennema na bn. kappam seen nm dan na rajaya ae tika bala gannawa :ROFLMAO:
දකුණේ ඇයි බං ඔය සීන් වැඩි හෝමෝන සීන් එකක්ද? මාලු එහෙම තියෙන හින්දා හොදට ප්රෝටින් සප්ලයි එකේ...