1. parallax

    තහනම ඉවරයි.. වාහන ආනයනය තහවුරු කරයි..

    බස් වෑන් ටිකක් ගේන්න දීලා පොඩි ආතල් එකක් දෙයි ඔච්චර තමා
  2. parallax

    🔴 ජනමත විචාරණයක් : මුට නම් පිස්සු

    pohottuwa ඔය ගූ ගොඩට කර ගහන්නේ නෑ උන්ට ඔනේ මේ time එක පාස් කරන් උන්ට වාසි වෙනකම් කල්ගන්න විතරයි. රනිල්ට කවදාවත් forces, law enforcement support කරන්නේ නෑ(ඌ තමයි වැඩිම පඩි වැඩි කරලා තියෙන්නේ එයාලගේ)
  3. parallax

    🔴 ජනමත විචාරණයක් : මුට නම් පිස්සු

    රනිල්ට ඒක risky move එකක් ඌ JR නෙමෙයි
  4. parallax

    🔴 ජනමත විචාරණයක් : මුට නම් පිස්සු

    කල් තියෙනවා හැබැයි කල් අදින හැම දවසෙම අරූ ගහන ගේම් වලට මැතිවරණ කොමිසම වගකියන්න ලෑස්ති වෙලා ඉන්න ඔනේ. නැත්තන් ඔය යක්කු ඉල්ලා අස්වෙලා ගියොත් බඩුම තමයි අපිට
  5. parallax

    පුතා No දැනටම පැරදිලා වගේ

    ranil eka eka minissunwa tyan inna level tyenwa, ranjan wa ehema serious ganne na, sajityath ehema gon hu$#k ganata thamai dala tyenne. uta one nm aye UNP membership eka dennm kiyala tbba ranil
  6. parallax

    Meki Sexy Bolaw

    piercing ekak neda?
  7. parallax

    සීමාවාසික පුහුණුව පටන් ගන්නත් කලින් දොස්තර වැඩේට බැස්ස වෛද්‍ය සිසුවිය රිමාන්ඩ්

    ඔක හැබැයි ගොඩක් වෙනව කොළඹින් පිට ඔනේ තරම්. ලංකාවේ ඩොකාලට හරියට නීතිය ක්‍රියාත්මක උනා නම් ඉතින් ගොඩක් එවුන් හිරේ. (හැබැයි මෙහෙ පොඩි පඩියට වැඩ කරන්න ඉන්න එවුන් ටිකත් නැති වෙනවා) ehenm bn me practice karanna license one kiyala nithiyak dala tyenne mokak hri amaruwakata da? ------ Post added on...
  8. parallax

    තහනම ඉවරයි.. වාහන ආනයනය තහවුරු කරයි..

    2024 - APRIL 2018 - MARCH (‌මේ වාහන ගේන කාලේ) තියෙන balance එකවත් පියවගන්න බැරුව කොහොමද බං තව මාසෙට 100 මිලියන් වත් ඇඩ් කරගන්නේ. අනිත් එක ඒ regular ඉල්ලුමට වඩා ඉල්ලුමක් එන හින්දා ඔය ගාන පනිනවා. රනිලා මේ වෙලාවේ ඩොලර් රේට් එක උඩ යවාගන්නේ නෑ ඉල්ලන් කෑමක් ඒක
  9. parallax

    වත්තට පොලොන්ඟු එන එක නතර කරන්න දෙයක්

    Ceylon cats කියන්නේ Pure breed එකක්. මාර resistant සත්තු ජාතියක්. අපේ ගෙදර එක්කෙනා නම් අම්මා දාලා ගිහින් පාරේ ඉදලා හම්බුනේ. මාර cute මූ track හැබැයි මු‌ට උදේටයි හවසටයි :love:
  10. parallax

    රනිල්ගේ campaign නෙලුම් මාවතෙන්!

    wenna puluwan wenna puluwan mokada ratin import karanna nemeine ithin voters la
  11. parallax

    වත්තට පොලොන්ඟු එන එක නතර කරන්න දෙයක්

    පොළගා කියන්නේ මචං සාමාන්‍යන් නිශාචර සතෙක් දවල් කාලෙට දකින්න ලැබෙන්නේ හරිම අඩුවෙන්. ගෙවල් අවට පිරිසිදුව තියාගන්න මචං පූසෙක් එහෙම ඉන්නවා නම් rodents ලා එහෙම නැතුව ඇතිනේ
  12. parallax

    SL Girl’s 🍑

    meki anuradhapure
  13. parallax

    රනිල්ගේ campaign නෙලුම් මාවතෙන්!

    රනිල්ගේ campaign දැන් රන් වෙන්නේ පොහ‌ොට්ටුව ගානේ නෙලුම් මාවතෙන්ද එතකොට?
  14. parallax

    Hungary National D Visa

    lithuania ද මචං? එල මචං mail එකක් දාලා appointment එකක් ඉල්ලුවා ------ Post added on 1720009109 bump ------ Post added on 1720273758
  15. parallax

    Hungary National D Visa

    ඔය විදියට තමයි මචං මට instructions ටික හම්බුනේ. Long term visa එකක් හින්දා මමත් බැලුවේ එහෙම embassy visit කරන්නේ නැතුව ගන්න පුලුවන්ද කියලා. Thank you machan for the info! මට නෙමේ මචං වියදම් කරන්නේ මම වැඩේට ------ Post added on 1719925664
  16. parallax

    Hungary National D Visa

    ඔව් මචං VFS එකෙන් අහපුවම කිව්වේ මේ ටික. උන් lithuania, hungary වල more than 90 days visa handle කරනවා කියලා
  17. parallax

    Hungary National D Visa

    Hungary National D visa (employment) එකට India වල embassy එකට යන්න ඔනේද? ලංකාවේ VFS එකෙන් ඇහුවම කියන්නේ appointment එක delhi වල embassy එකෙන් දාගෙන මෙහෙ VFS එකෙන් document submit කරන්න කියලා. මාසෙකින් විතර Visa එක වැදිලා passport එක VFS එකෙන් ගන්න පුලුවන් කියලා. කවුරු හරි හරිම procedure එක දන්නවද?
  18. parallax

    පාර්ලීමෙන්තුව විසිරුවයි වගේ. සජබේට බඩු බනිස්.

    රංජිත් මද්දුමබණ්ඩාරලු පක්ෂ ලේකම් විදියට documents sign කරලා තියෙන්නේ ඔක නම් අවුලක් නෙමෙයි
  19. parallax

    Indian Fiber Unlimited Internet

    BSNL

    No contents