මේ ටිකත් වෙයි හොදේ... දිනනව කියල කලින් දැනුනොත් හරි නැත්තම් දින්නට පස්සේ හරි අදට දේශද්රෝහී හිස්බුල්ලා රිෂාඩ් වගේ උනුත් දෑත් ශක්තිමත් කරන්න එකතු වෙලා දේශප්රේමී වෙනවා ,තව දුමින්දට ජනාධිපති සමාව ලැබෙනවා , දිලාන් එස් බි එහෙම දැනටම ආවනේ මම හිතන්නේ මර්වින් සිල්වත් ආපහු එයි , දුෂණයෙන් තොර රටක් හදන්න...