එහෙම මගුලක් නැ බන් ,උබට කොහොමද යන්න ඕනි ? ලන්ච් ,ඩිනර්, බ්රන්ච්, පුල් එක යුස් කරන්න, නිකං ජුස් එකක් බිබී චැට් එකක් දාගෙන ඉන්න බියර් එකක් ගහන්න ඕනි මගුලකට පලයන් , බුෆේ එකට යනවනම් එහෙම ප්රයිසස් එහෙම මේකේ තියනවා බලපන් buffet in Colombo ,NETT නම් ඒ ගානමයි ++ කියල තියන ඒවාට 10% service charge...