පටු චින්තනයක් තියන දුපත් වාසින්නේ ඉතිං මොනවා කරන්නද .. සමලිංගිකත්වය ශාක හා සත්ව ලෝකේ තියන තව ප්රබෙධයක් විදිහටයි විද්යාත්මකව සලකන්නේ , විකුර්තිතාවක් විදිහට ගන්නේ නැහැ ප්රතිශතයක් විදිහට වැඩි නිසා , එක විකුර්තිතාවයක්ම උනත් උපතින්ම විකුර්තිතා සහිතව උපදින මිනිස්සුන්ට හිනා වෙන එක අමානුෂීය...