සල්ලි තියනවා කියන්නේ , පට්ට කොටිපති නෙවෙයි company එකක වැඩ කරපු තමන්ගේම කාර් එකක් එහෙම තියන කෙල්ලෙක් එක්ක යාළුවෙලා හිටියා,මට තිබ්බේ එතකොට බයික් එක . හොර සීන් එකක් හැබැයි , ඒකිට කොල්ලෙක් හිටියා , මම පොරගේ දුක අහන කොල්ල වෙලා හිටිය ඉතින් with benefits :P:P
අනිත් එක මොල්ඩියුස් කෙල්ලෙක් එක්ක...