1. HypermaD

    Wife ta promotion hamba wela.

    මෙහෙමයි.. අම්මල ඔක්කොම අමතක කරල දාල ඉන්නෙ ඔයයි එයයි විතරක් කියල හිතල බැලුවම.. මේ යන විදිහට නම් ඔයාගෙ හබිට බබාල බලාගන්නයි උයන්නයිත් වෙයි.. එයා ඔෆිස් යන ජොබ් එකක් නෙමේනෙ කරන්නෙ..
  2. HypermaD

    Wife ta promotion hamba wela.

    සීන් එක දැනන් ඉන්න එපායැ බඳින්න කලින් :P
  3. HypermaD

    Wife ta promotion hamba wela.

    හම්මෙද කියන්නෙ 😂😂😂😂😂😂😂😂😂
  4. HypermaD

    Wife ta promotion hamba wela.

    නොදොමකින්... ඔහෙ මට්ටමෙන් මෙහෙත් මනින්ඩ එපා ඉතින් :lol: :lol: :P :P
  5. HypermaD

    Wife ta promotion hamba wela.

    කවුද කිවුවෙ එයා ජොබ් එකක් කරන්නෙ නෑ කියල.. :D එයා කරන්නෙ ලෝකෙ ෆ්‍රීම ජොබ් එක..
  6. HypermaD

    Wife ta promotion hamba wela.

    අනේ... මන්ද... මට මගේ විදිහමනෙ හොඳ.. අවුලක් නෑ.. කෙල්ලත් කැමතියි එහෙම.. :D
  7. HypermaD

    Wife ta promotion hamba wela.

    ඉස්සරහට මේ තරම් වත්.ෆ්‍රී එකක් හිටින එකක් නෑනෙ ඉතින්.. හස්බන්ඩ් රට ගියාමත් ඔයාට අර වැඩට යන්නෙ නැතුව ගෙදර ඉද්දි ආව පාලු හැඟීම එනවනෙ.. ජොබ් එක වෙලාවට නැති උනත්..
  8. HypermaD

    කෆීර්_හෙලික්ප්ටර්

    මේ දැන් වහලෙ උඩින් ගියා බං.. අද ආවෙ.. බය උනා කියහංකො එක පාරටම
  9. HypermaD

    Wife ta promotion hamba wela.

    එකම සතිය රිපීට් වෙනව නේද... ඉසසරහට මෙහෙම තමා පුතේ.. දැම්ම යන ට්‍රැක් එක මාරැ කලේ නැත්තම් කපෝති..
  10. HypermaD

    Wife ta promotion hamba wela.

    ලයිෆ් එක කොයිතරම් බිසි වෙලාද... ඔයාලට මෙහෙම හොඳයි නම් මම ඒකෙ වරදක් දකින්නෙ නෑ.. වැඩේ කියන්නෙ මට මෙහෙම අල්ලන්නෙ නෑනෙ :no:
  11. HypermaD

    Wife ta promotion hamba wela.

    මොනාද හිතුනෙ කොල්ලො.. :lol:
  12. HypermaD

    Wife ta promotion hamba wela.

    හරි. තෑන්ක්ස් ඔයාට මම ඇහුව ඒවට උත්තර දුන්නට... ඔයාට හිතිල නැද්ද කවද හරි දෙන්න වෙනම ජීවත් වෙන්න ගත්තම.. ඒ කියන්නෙ අම්ම හෙල්ප් එකට නැතුව ගිය දවසක ඔයා මෙ වැඩ කරගන්නෙ කොහොමද කියල? දැන් ඔයා කිවුව අම්ම නැති දවස් වලට ඔයා උයන්න 4.30 නැගිටිනව කියල.. ඔයාට වෙනම ඉන්න උන දවසක දවස ගානෙ 4.30ට ඇහැරෙන්න වෙද්දි...
  13. HypermaD

    වගා කරන්න

    mulin Pol pela 4K Danna.. passe Ewa medden gammiris danna.. Oya inne awwa Wedi side ekaka nam water supply Eka Gena tkk selakillen balanna.. athara medden induru or kaha danna...
  14. HypermaD

    වැල්ලෙ මැරෙන්න තමයි මගෙ ආසාව

    අපි නම් ටොපි කොලේ පවා සාක්කුවට..
  15. HypermaD

    දරුපල නැත්තේ සැමියාගේ දෝෂයක් නිසාද?

    අඩෝ :lol: පැටලුනා කියහන්කො...මම ඒත් බැලුව කතාව වෙනස්‍ වගේ..
  16. HypermaD

    Wife ta promotion hamba wela.

    ඔයා ජොබ් එකට යනව නම් ගෙදර උයන්නෙ කවුද? උයන්නෙ ඔයා නම් උදේ ඇහැරෙන්නෙ කීයටද? හස්බන්ඩ් ඇහැරෙන්නෙ කීයට? දෙන්න හවස වැඩ ඉවර වෙලා එද්දි කීය විතර වෙනවද? වීක් එන්ඩ් දවස් දෙකම දෙන්නටම නිවඩුද? පුලුවන් නම් මේ ටික කියන්න පොඩි අයිඩියා එකක් ගන්න අහන්නෙ

    No contents