ළමයි ගැන බලාගන්න එක දෙමවුපියන්ගෙ වැඩක්නෙ බං... අනික ඕකෙ ඇති වරදක් නෑනෙ... ලිංගිකත්වය කියන්නෙ අයිතිවාසිකමක්.. අපේ රටේ කොහොමත් ලිංගික නිදහසක් නෑනෙ... කෙල්ලෙක් අතින් අල්ලන් වත් යන්න පුලුවන්ද බං අපේ රටේ.. රෑම් යන හැම එකාම යන්නෙ කෙලින්නම විතරක් නෙමෙ.. බීච් එකක පාර්ක් එකක වාගේ කපල් වලට ඉන්න තියන තැන්...