ස්ලැබ් එකේ උඩ පැත්තට සුදු ගාන්න ✅💯
මහා දවල් උනත් සෙරෙප්පු නැතුව ස්ලැබ් එකේ ඇවිදින්න පුළුවන්.
මම සුදු හුණු + සුදු සිමෙන්ති මික්ස් එකක් ගන්නේ.. හැබැයි මේකනං ලොකු වැහි ආවම ටිකක් හේදෙනවා.. අවුරුද්දකට 2,3 සැරේ ගාන්න වෙනවා..
සිංගප්පූරු & ජපන් වගේ රටවල් රස්නේ අඩු කරන්නම විශේෂ සුදු තීන්ත හදුන්වාදිලා...