මාගෙ telegram එකට මොකෙක් හරි 2 step දාලා

dinu09

Well-known member
  • Jul 30, 2025
    404
    282
    63
    තවම එකවුන්ට් එකට ලොග් වෙන්න පුලුවන් නම් two step remove කරන්න පුලුවන් නෙ ?

    මුලින්ම ලොග් වෙච්ච ඩිවයිස් එකෙන් ලොග් අවුට් වෙන්න එපා ඒක රිමූව් කරන්න බැ අලුතෙන් ලොග් වෙච්ච කෙනාට
    ------ Post added on Oct 5, 2025 at 12:30 PM
     
    • Like
    Reactions: Bam

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,286
    8,233
    113
    Galaha
    මගෙත් එහෙමයි. මොකක්ද මේල් එකක් මම දන්නෙත් නෑ.
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    තවම එකවුන්ට් එකට ලොග් වෙන්න පුලුවන් නම් two step remove කරන්න පුලුවන් නෙ ?
    ඉතිං මම ඔය මොනවත් කරන්න බයේ ඉන්නෙ.

    පාස්වර්ඩ් එකක් දාලා තියෙන්නෙ. මම ඒක දන්නෙත් නෑ.

    මම වෙන ෆෝන් එකකට ලොග් වෙන්න ගියාම දැක්කෙ.
    futebr .com කියලා මේල් එකේ අන්තිමට තියෙන්නෙ.

    @Nidarshana_k වරෙන්කො පොඩ්ඩක්
     
    dinu09

    Well-known member
  • Jul 30, 2025
    404
    282
    63
    ඉතිං මම ඔය මොනවත් කරන්න බයේ ඉන්නෙ.

    පාස්වර්ඩ් එකක් දාලා තියෙන්නෙ. මම ඒක දන්නෙත් නෑ.

    මම වෙන ෆෝන් එකකට ලොග් වෙන්න ගියාම දැක්කෙ.
    futebr .com කියලා මේල් එකේ අන්තිමට තියෙන්නෙ.
    temp email එකක් නේ ඒ :eek:..
    setting වල බලන්න email එක reset කරන්න තැනක් ඇති
     
    • Like
    Reactions: Bam

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    ubata taama telegram access tiyenawa nam email/2fa wenas kara ganin. netnam itin telegram account eka reset karanawa hera option ekak ne.
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    temp email එකක් නේ ඒ :eek:..
    setting වල බලන්න email එක reset කරන්න තැනක් ඇති

    Screenshot-20251005-123705-Telegram.jpg
    Screenshot-20251005-123844-Telegram.jpg

    අලුතෙන් ඊ මේල් එකක් දාන්න එන්නෙ.
    රිමූ නෑ.

    අලුත් එකක් දැම්මත්. කෝඩ් එක යන්නෙ පරන ඊමේල් එකට නේද
     
    dinu09

    Well-known member
  • Jul 30, 2025
    404
    282
    63
    Screenshot-20251005-123705-Telegram.jpg
    Screenshot-20251005-123844-Telegram.jpg

    අලුතෙන් ඊ මේල් එකක් දාන්න එන්නෙ රිමූ නෑ.

    අලුත් එකක් දැම්මත්. කෝඩ් එක යන්නෙ පරන ඊමේල් එකට නේද
    පරණ් ඊමේල් එක temp එකක් නිසා ඒක ඇඩ් කරා නම් කවුරු හරි එයාටත් ඒකට ඇක්සස් නැති වෙන්නෝන.
    සාමාන්‍ය විදියට නම් කෝඩ් එක එන්නෙ ඔයාට official telegram account එකෙන් ටෙලිග්‍රෑම් මැසේජ් එකක් විදියට ( ලගක් වෙනකම් එහෙම ආවෙ )
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    පරණ් ඊමේල් එක temp එකක් නිසා ඒක ඇඩ් කරා නම් කවුරු හරි එයාටත් ඒකට ඇක්සස් නැති වෙන්නෝන.
    සාමාන්‍ය විදියට නම් කෝඩ් එක එන්නෙ ඔයාට official telegram account එකෙන් ටෙලිග්‍රෑම් මැසේජ් එකක් විදියට ( ලගක් වෙනකම් එහෙම ආවෙ )
    මේකේ ඉංග්‍රීසියෙන් කියලා තියෙන්නෙ ඊමේල් එකට විතරක් එනවා කියලානෙ.

    Screenshot-20251005-123844-Telegram.jpg
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    දවස් හතේ reset එක දෙන්න මගේ සුන්දරයෝ, බොලා ගේ device එකෙන් request කරලා එකී reset request එක දුන්නම බොලා ගේ device එක master device එක නම් අලුතින් email දාපු එකාගේ access අයින් කරනවා සෙනිකව ඕං... 😏 (ඒ පොරටත් නැවත request කරන්න පුළුවන් මයේ හිතේ හැබැයි වැඩක් වෙන එකක් නෑ)

    • Like
    Reactions: Bam and dinu09

    dinu09

    Well-known member
  • Jul 30, 2025
    404
    282
    63
    මේකේ ඉංග්‍රීසියෙන් කියලා තියෙන්නෙ ඊමේල් එකට විතරක් එනවා කියලානෙ.

    Screenshot-20251005-123844-Telegram.jpg
    ඒ කෝඩ් එක එන්නෙ අලුතෙන් ඇඩ් කරන මේල් එකට :yes:

    දවස් හතේ reset එක දෙන්න මගේ සුන්දරයෝ, බොලා ගේ device එකෙන් request එකී request එක දුන්නම බොලා ගේ device එක master device එක නම් අලුතින් email දාපු එකාගේ access අයින් කරනවා සෙනිකව ඕං... 😏 (ඒ පොරටත් නැවත request කරන්න පුළුවන් මයේ හිතේ හැබැයි වැඩක් වෙන එකක් නෑ)

    ඔව්
    ------ Post added on Oct 5, 2025 at 12:48 PM
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    දවස් හතේ reset එක දෙන්න මගේ සුන්දරයෝ, බොලා ගේ device එකෙන් request කරලා එකී reset request එක දුන්නම බොලා ගේ device එක master device එක නම් අලුතින් email දාපු එකාගේ access අයින් කරනවා සෙනිකව ඕං... 😏 (ඒ පොරටත් නැවත request කරන්න පුළුවන් මයේ හිතේ හැබැයි වැඩක් වෙන එකක් නෑ)

    පොඩ්ඩක් පැටලිලා ඉන්නෙ.

    ඊ මේල් එකක් දාලා රී සෙට් කරන්න ද.

    මෙහෙම කරන්න ද කියලා.

    ඒ කෝඩ් එක එන්නෙ අලුතෙන් ඇඩ් කරන මේල් එකට :yes:

    ඔව්
    ------ Post added on Oct 5, 2025 at 12:48 PM
    දැ‍‍ං එතකොට අලුතින් දාන ඊමේල් එක අයින් කරන්න බැහැ ද.

    කලින් තිබුනේ ඊමේල් නැතුව. එහෙම කරන්න බැහැ ද ඉස්සරහට . ඊමේල් එකක් නැතුව නිකම් පෝන් නම්බර් එක විතරක් තියෙන්න.
     
    dinu09

    Well-known member
  • Jul 30, 2025
    404
    282
    63
    පොඩ්ඩක් පැටලිලා ඉන්නෙ.

    ඊ මේල් එකක් දාලා රී සෙට් කරන්න ද.

    මෙහෙම කරන්න ද කියලා.

    දැ‍‍ං එතකොට අලුතින් දාන ඊමේල් එක අයින් කරන්න බැහැ ද.

    කලින් තිබුනේ ඊමේල් නැතුව. එහෙම කරන්න බැහැ ද ඉස්සරහට . ඊමේල් එකක් නැතුව නිකම් පෝන් නම්බර් එක විතරක් තියෙන්න.
    ඊමේල් එකක් තියෙන එක ආරක්ශාවට හොදයි. :yes:
     
    • Like
    Reactions: Bam

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    පොඩ්ඩක් පැටලිලා ඉන්නෙ.

    ඊ මේල් එකක් දාලා රී සෙට් කරන්න ද.

    මෙහෙම කරන්න ද කියලා.
    බෝලාගේ device එක master device එක නම් ඔය reset එක දීලා, තැරි ගැහිලා යන්ට අනිත් device වල access අයින් කරන්න device termination එකත් දෙන්න. 😏 කිරි ගහට අහවල් එකෙන් ඇන්නා වගේ දවස් 7න් reset වෙලා තියෙයි ඕං.... 🤗
     
    • Like
    • Love
    Reactions: Bam and dinu09

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,848
    10,006
    113
    මගෙ යාලුවොන්ගෙ telegram account තියනවා ගෑණු හෙලුවෙන් ඉන්න පොටෝ දාන්නෙ contact details එක්ක. 😄
     
    • Like
    Reactions: Bam

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,079
    12,288
    113
    🌎
    මගේ නංගිගෙ එකටත් ඕකම උනා. 4n එකෙනුයි වෙබ් එකෙනුයි දෙකෙන්ම ලොග් අවුට් වෙලා තිබුනා. TG sup එකට මේල්ස් කීපයක් ම දැම්ම. අන්තිමට උන් acc එක ඩිලීට් කරන්න පුලුවන් වුනා හැබැයි ටෙලෙග්‍රෑම් ප්‍රිමියම් එකේ රුපියල් 375 වගේ ගානක් දීල ගන්න ඕනේ (ලන්කාවට OTP එවන්න ඕන හින්ද කියල තිබ්බෙ)

    වෙන ඩිවයිස් එකකින් බලද්දි ඒ නම්බර් එකට වෙන නේම් එකක් දාගෙන කෙල්ලෙක්ගෙ පික් එකක් දාගෙන තිබ්බ. සයිබර් ක්‍රයිම් කම්ප්ලේන් එකක් දැම්ම, රෙෆරන්ස් නම් එකක් නම් ආවා හබයි එතනින් එහාට ප්‍රොසෙස් වෙලා තිබ්බෙ නැහැ
     
    • Like
    Reactions: Bam

    dinu09

    Well-known member
  • Jul 30, 2025
    404
    282
    63
    මගේ නංගිගෙ එකටත් ඕකම උනා. 4n එකෙනුයි වෙබ් එකෙනුයි දෙකෙන්ම ලොග් අවුට් වෙලා තිබුනා. TG sup එකට මේල්ස් කීපයක් ම දැම්ම. අන්තිමට උන් acc එක ඩිලීට් කරන්න පුලුවන් වුනා හැබැයි ටෙලෙග්‍රෑම් ප්‍රිමියම් එකේ රුපියල් 375 වගේ ගානක් දීල ගන්න ඕනේ (ලන්කාවට OTP එවන්න ඕන හින්ද කියල තිබ්බෙ)
    otp අවුල තියෙන්නෙ airtel වගෙ එව නේ මම නම් කරෙ හච් එකට එකවුන්ට් එක හදල number change කරා airtel වලට එතකොට premium ඔන උනෙ නෑ code එක දෙනව
     
    • Like
    Reactions: Bam and clumsyhulk