1. Gamer1

    මම ලෝභ වෙලා බන්

    ඔලුව නිදහස් කරගන්න, relax කරගන්න... හොඳ ගැඹුරු නින්දක් ලබාගන්න අහන්න විඳින්න... පොඩ්ඩක් බලලා අඩු පාඩු, හොඳ නරක කියන්න මචංලා.. වටේට share කරලා subscribe කරලා support එකක් දෙන්න බොක්කලා...
  2. Gamer1

    මේ දවස් වල බලපු පට්ට දේවල්

    මෙන්න මේකත් මමමපටන් ගත්තු පැත්ත වැඩක් මචංලා... බලලා වටේටම share කරලා උදව්වක් කරපං මචංලා.. subscribe කරලා හොඳ නරක කියපල්ලා
  3. Gamer1

    Meditation Music Channel එකක් පටන් ගත්තා සින්හළු

    ඔලුව නිදහස් කරගන්න, relax කරගන්න... හොඳ ගැඹුරු නින්දක් ලබාගන්න අහන්න විඳින්න... පොඩ්ඩක් බලලා අඩු පාඩු, හොඳ නරක කියන්න මචංලා.. වටේට share කරලා subscribe කරලා support එකක් දෙන්න බොක්කලා...
  4. Gamer1

    alibaba එකෙන් මිලදී ගැනීම් කරන්නේ කොහොමද

    මොනවද ගෙන්න ගන්න ඕනි මචං?? අලිබබා එකට වඩා අඩුවට ගෙන්නලා දෙන්නම්...
  5. Gamer1

    alibaba එකෙන් මිලදී ගැනීම් කරන්නේ කොහොමද

    මොනවද ගෙන්න ගන්න ඕනි මචං?? අලිබබා එකට වඩා අඩුවට ගෙන්නලා දෙන්නම්...
  6. Gamer1

    VOG Doctor - Help

    Bump
  7. Gamer1

    Ali Ebay badu enawadda

    නෑ මචං.. ගොඩාක් ඒව tracking ලංකාවට ඇවිල්ලා පෙන්නනවා සති දෙකෙන් වගේ... ඉතුරු ටික එන්නේ නෑ... මේ post office වල වැරැද්ද.... මාර්තු 25 ලංකාවට ඇවිත් පෙන්නනන් ඒව තවම ලැබුණේ නෑ
  8. Gamer1

    Corona Telegram Group

    t.me/coronalanka මේක ගොඩක් ඇක්ටිව්
  9. Gamer1

    Fiverr withdrawal

    මචංලා withdrawal තියෙනවනම් තව ටික දවසක් තියලම ගනින්... පේන විදිහට ඩොලර් එක නගිනවා හොඳටම...
  10. Gamer1

    Fiverr withdrawal

    Exchange Rate 1 USD = 188.4049 LKR රේට් එක බැහැලා...
  11. Gamer1

    Fiverr withdrawal

    අපේ උන්ගේ ප්‍රශ්නේ ඕක තමයි මචං... එකතු වෙලා ගේමක් ගහන්න පුළුවන් තැන, තනියම බුදු වෙන්න හදනවා... එකෙක් ගිග් එකක් දැම්මාම, ඔක්කොම ඒකම කරන්න යනවා.. ඒ මදිවට අමාරුවෙන් ගේමක් ගහන එකාව වට්ටන්නමයි හදන්නේ....
  12. Gamer1

    Fiverr withdrawal

    මෙහෙමම කට්ටිය Fiverr අකවුන්ට් ටිකත් ශෙයා කරගමුද??
  13. Gamer1

    Fiverr withdrawal

    Exchange Rate 1 USD = 191.1000 LKR Transfer Fee $3.00 The amount above is approximate. The exact amount will be calculated according to the official market rate at the time of transfer. Note: Additional bank processing fees, landing fees, or intermediary fees may be deducted from the Amount...
  14. Gamer1

    Fiverr withdrawal

    මේක තමයි මටනං හොදම ඔප්ශන් එක... Payoneer අකවුන්ට් එක Fiverr වලට ලින්ක් කරලා, local bank අකවුන්ට් එක Payoneer එකට ලින්ක් කරන්න... මමනම් සම්පත් use කරන්නේ.... කිසි අවුලක් වෙලානම් නෑ මට....

    No contents