alibaba එකෙන් මිලදී ගැනීම් කරන්නේ කොහොමද

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අලි බබා ගෙන් බඩු තොගයක් ගන්න ඕනි
    ඒක කරගන්නේ කොහොමද
    අපි බඩු ටික ලංකාවේදි අරගන්නේ කොහොමද
    අලිබබා එකෙන් බඩු ගේන අය ඉන්නවම්
    විස්තර කියන්න ඒක කරගන්න විදිහ
     

    HmNRazor

    Well-known member
  • මුලින්ම අදාල item එක තෝරලා ඒ අදාල අitem එක විකුනන සෙලර්ස්ලා දෙතුන් දෙනක්ට PM කරලා quotations ඉල්ලගන්න ඔනි. එහෙම ඉල්ලගෙන තමන් ගේ බජට් එකට quotation එකක් එනවා නම් සම්පූර්ණ ඕඩරේ දාන්න කලින් සාම්පල් එකක් ගෙන්න ගන්න ඔනි quality බලන්න. කාලයක් යනවා ඉතින් අලිබබා එකේ ඕඩරක් දාලා finalize කර ගන්න. පුලුවන් නම් මොකක් shipping and handling හරි කරන කම්පනියක් හරහා cargo ගෙන්න ගන්න, මොකද ඔය බඩු තොගතය ආවාම ඒවා වැටෙන්නෙ business cargo විදියට, (ටීෂර්ට් ගෙන්නනවා කියමු? කවුරුත් ටීෂර්ට් 50ක් 100ක් ගෙන්නනේ නෑ නේ ගෙදර අඳින්න කියලා?) ඉතින් ඒවාට වෙනම ටැක්ස් කරන ක්‍රම තියනවා ඔය වගේ කතා ගොඩක් තියනවා ලංකාවට ආවාම.
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    අලි බබා ගෙන් බඩු තොගයක් ගන්න ඕනි
    ඒක කරගන්නේ කොහොමද
    අපි බඩු ටික ලංකාවේදි අරගන්නේ කොහොමද
    අලිබබා එකෙන් බඩු ගේන අය ඉන්නවම්
    විස්තර කියන්න ඒක කරගන්න විදිහ

    මොනවද ගෙන්න ගන්න ඕනි මචං?? අලිබබා එකට වඩා අඩුවට ගෙන්නලා දෙන්නම්...
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    මොනවද ගෙන්න ගන්න ඕනි මචං?? අලිබබා එකට වඩා අඩුවට ගෙන්නලා දෙන්නම්...