1. tharinduncc

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    අපි ඩිස්කවුන්ට් දීල කොරෝනා ගන්නේ ඇයි ඔයාට අව්ල්ද පුතී ???? :rofl::rofl::rofl:
  2. tharinduncc

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    මොන්ගෝලියාව චීන දේශ සීමාව වසා දමයි
  3. tharinduncc

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    ඔව් බන් තාමත් මුන් විහිලු කරන්නේ, පුද්ගලික මාධ්‍ය හැසිරීම අන්තිම්මයි, උගත් බුද්ධිමත් කියයන උඩ පුටු හුටු හුටු ගාල අතල් දෙනවා....:sorry::sorry::sorry:
  4. tharinduncc

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    ඉතින් එක තමයි බන් කියන්නේ, බලපන් ඉතින් මුන් තරම් අමු ගොන්නු ඉන්නවද තවත්, එහෙම තමයි අවදානය පාලනය කරන්නේ පකින් ඔසම් පීපල් මචන්
  5. tharinduncc

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    මම කියන්නේ චීන්නු ගැන නෙවෙයි බන් ලංකාවේ media වගේම උගත් බුද්ධිමත් චීත්ත ගැන, බලපන් උන් හැසිරෙන විදිය :(:(:(
  6. tharinduncc

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    කමක් නෑ බන්, දැන් නයා රෙද්ද අස්සේ දාගෙන ඉවරයි නේ, දැන් කනෝ කනෝ කියල කෑගහන්න විතරයි තියෙන්නේ :(:(:(
  7. tharinduncc

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    අද NEWS වලට කිව්වෙත් කිසිම අනියත බියක් ඇති කරගන්න එපා කියලා, හරි අපි ඔයාලා කීන ඒවම කලන්නම් සත්තලන් . 9.55 NEWS TV එක පොලේගහන්න හිතෙනවා, පක්කු මාර වැදගත් විදියට කියන්නේ කිසි ගානක් නැති විදියට, අපේ උගතුන්ට අනුව මෙය සාමාන්‍ය දෙයක්, වෙන රටවල් වල දේශ සීමා වැහෙනවා, ලොක් ඩවුන් කරනවා...හා හා කමක් නෑ හරි...
  8. tharinduncc

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    චීනයේ සිටි සිසුන් 50 දෙනෙක් ලංකාවට පැමිණේ
  9. tharinduncc

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    ඕකට ක්‍රමයක් තියනවා, කොරෝනා උනත් වයිරස් කියන්නේ මොනවද කියල දැනගැනී වගේම නිරෝදනය වෙයි, පාර්ලිමේන්තුවට ගිහින් අර ගෑනිව ටික වෙලාවක් වාඩි කරලා තිබ්බ නම්, වයිරස් 225ක් එතන, එක්කෝ කොරෝනා හොඳවෙයි(නිරෝදනය වෙයි), නැත්තම් ලංකාව ගොඩ යයි.:dull::dull::dull:
  10. tharinduncc

    BREAKING: Corona confirmed in SL

    :yes::yes::yes:
  11. tharinduncc

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    දවස් 10ක් නියමයිනේ? මිනිස්සු රවට්ටන්න දුවන් තොටුපොළේ scan එක ගැන කියා කියා පම්පෝරි ගැහුවා, ඔයිට වඩා ලෙඩ ලංකාවේ තියනව කිව්වා, දේශපාලන, වාහන පර්මිට්, පඩි වැඩි වීම්, සයිටම් ගැන නම් මුන් පැයෙන් පැය මාධ්‍ය ඉස්සරහ සංදර්ශන දානවා, මේවට වැඩි සද්ද නෑ ...:angry::angry::angry:
  12. tharinduncc

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    නැතුව අදත් කිව්වා කිසි දේකට බයවෙන්න එපා කියල, අනතුරකට මුහුණ දෙන්න මිනිස්සුන්ව පිළිවෙලකට සුදානම් කරනවා වෙනුවට මුන් බයිලා ගහනවා, පිස්සු හැදෙනවා... කොරෝනා උනත් කොරවෙනවා ලංකාවේ system එක දැක්කම....:dull::dull::dull:
  13. tharinduncc

    ප්‍රථම corona virus ආසාදිතයා හමුවේ

    සද්ද කරන්න එපා පොර හොරාට කොරෝනා extract කරනවා, එකයි කිව්වේ අපි ලෑස්ති බය වෙන්න දෙයක් නෑ කියල. පොර බලගතු සුරයක් දාල ඉන්නේ, කොරෝනා වලටම ජප කරපු එකක්, කේන්දර එහෙමත් බලල ඔතනට දාල තියෙන්නේ... :dull::dull::dull:
  14. tharinduncc

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    ඔන්න බලපන් හෙට අනිද්දා වෙනකොට කියාවි එහෙම එකක් නෑ, ඔය influenza මොකක් හරි කිසිදෙයක් තේරුම් ගන්න බැරි විදියේ තිත්ත කුණුහරුපයක්...පස්නේ තියෙන්නේ ඔය කියන ගෑනි කවදද ලංකාවට අවේ?
  15. tharinduncc

    කොළඹසියලුමජනතාවමුඛආවරණයක්පළඳින්නැයි

    :cool::):eek:;):dull::lol::lol::lol::rofl::rofl::P:P:P
  16. tharinduncc

    කොළඹසියලුමජනතාවමුඛආවරණයක්පළඳින්නැයි

    තෝ ගමට එන්න එපා.... මීට වැලිගම ගැන්සිය :dull::dull::dull:
  17. tharinduncc

    කොළඹසියලුමජනතාවමුඛආවරණයක්පළඳින්නැයි

    ඇයි බන් මුන් ඕව හංගන්නේ එහෙනම්...:shocked::shocked::shocked: අපේ උන්ගේ confirmation ගැන නම් සත 5ක විශ්වාසයක් තියන්න බෑ..:no::no::no: දැන් එහෙම නෑ ඔයිට වඩා ලෙඩ ලංකාවේ තියනවා කිව්වනේ මොකද දන්නේ නෑ එක පාරම ඉත්තෑවා නැගිටලා :angry::angry::angry:

    No contents