මචන් ඕක ටිකක් වෙනස් වෙන්න ඕනි, වැලිගම, මිරිස්ස, උණවටුන...වැලිගම මිරිස්ස වගේ පැතිවල ඉන්නවා සංචාරකයෝ ඉකෙන්න, ආරංචි කරලා බැලුව, ඒ පැතිවල නම් මේ වෙනකම් කිසිම prevention වත් detection වත් mechanism එකක් තවමත් අරගෙන නෑ වගේ කියල තමයි ආරංචි. මොකද හැමදේම නොර්මල් විදියටලු, මාස්ක් එකක් වත් දාපු එකෙක් නෑ...