එක කමක් නැහැ කියමුකෝ අල්ලනවා කියපු බැංකු හොරු ඇල්ලුවද ,උන්ගේ දේපල ආණ්ඩුවට ගත්තද .නීතිය හැමෝටම සමාන කලාද .රටේ වංචා දුෂණ කරන නැති කලාද .මෙලෝ මගුලක් කලේ නැහැ බන් .හොරු සෙට් එකම රෙද්දේ අස්සේ දාගෙන ඉන්නේ.ආණ්ඩුව ගෙන්න කඩේ ගිය කියල කියන්නත් ලැජ්ජය්
මේ යන විදියට ඒ ගානින් නතර උනොත් ලොකු දෙයක් බන්...