වතුර හම්බුනා ඒත් ගලක් අහුඋනා බන්,
ගල් කඩක කීප දෙනෙක්ටම කිව්වා එයාල කියනවා වෙඩි බෙහෙත් නෑලු කොහෙවත්. ගල් කඩන තැන් වලින් දෙන්නෙත් නෑලු. ඒ කඩන උනුත් හෙන ගණන් ගන්නවා හරියට කැඩෙන්නේත් නෑ. ගල විදලා දාන කෙමිකල් එකක් තියනවාලු ඒක හොයාගන්න කිව්ව.
අපිටම වැඩේ කරගන්න පුළුවන්ලු.
ඒ කෙමිකල් එක තියන තැනක් දන්න කෙනෙක් ඉන්නවනම් contact number එකක් දෙන්න.
තැන්ක්ස් ෆ්‍රෙන්ඩ්ස්..
ගල් කඩක කීප දෙනෙක්ටම කිව්වා එයාල කියනවා වෙඩි බෙහෙත් නෑලු කොහෙවත්. ගල් කඩන තැන් වලින් දෙන්නෙත් නෑලු. ඒ කඩන උනුත් හෙන ගණන් ගන්නවා හරියට කැඩෙන්නේත් නෑ. ගල විදලා දාන කෙමිකල් එකක් තියනවාලු ඒක හොයාගන්න කිව්ව.අපිටම වැඩේ කරගන්න පුළුවන්ලු.
ඒ කෙමිකල් එක තියන තැනක් දන්න කෙනෙක් ඉන්නවනම් contact number එකක් දෙන්න.
තැන්ක්ස් ෆ්‍රෙන්ඩ්ස්..


