1. GAC

    ජා‍ති‍වා‍ද‍ය‍, ආ‍ග‍ම්‍ වා‍ද‍ය‍ ඇ‍ති‍ක‍ර&

    උඹට ඕක වැදිලා තියෙන්නෙ, උඹත් වැරැද්දක් කලා කියක උබේ හිත දන්න නිසා.. සමස්ථ බෞද්ධ ජනතාවටම අපහාස කරනවනම්, මම මගෙ අම්මට, අපේ පංසලේ මහනායක හාමුදුරුවො ඇතුලු සංඝරත්නයට ඇගිල්ල දික් කරන්න වෙනව ඉස්සෙල්ලාම.. නමුත් ඔවුන් ගොඩක් උතුම්.. ඒකයි මම කිව්වෙ බෞද්ධයො කියාගන්නා පිරිසක් කියල.... (අපේ ගමෙත් ඉන්නව...
  2. GAC

    helppppppppppppppppppppppppppppppppp

    නෑ
  3. GAC

    ජා‍ති‍වා‍ද‍ය‍, ආ‍ග‍ම්‍ වා‍ද‍ය‍ ඇ‍ති‍ක‍ර&

    Calm down dude.. did u hurt..?? ooops.. truth hurts...:rofl: උඹත් හොදට ඉත්තො එහෙ මෙහෙ කරනව දැක්ක මං... ඕකම තයි මාත් කියන්නෙ... අදහන උන්ට කතෝලික ආගම ගැන ප්‍රශ්නයක් නැත්නම් ඇයි මේ උඹල උන්ට බලු වැඩ කරන්නෙ???
  4. GAC

    ජා‍ති‍වා‍ද‍ය‍, ආ‍ග‍ම්‍ වා‍ද‍ය‍ ඇ‍ති‍ක‍ර&

    පොඩ්ඩක් ජීටී ට පී එම් කරලා අහගනින් මගෙ ෆේක් ටික.. මම අන්තිමට ලොග් වෙච්ච වෙලාව බලපන් මගෙ ප්‍රොෆයිල් එකේ.. ඔව් මචං මම ඇගිල්ල දික්කරල තියෙන්නෙ බෞද්ධයන් කියාගන්නා පිරිසකට.. නමුත් බෞද්ධ දර්ශනයටවත් නියම බෞද්ධයන්ටත් නෙමේ..
  5. GAC

    ජා‍ති‍වා‍ද‍ය‍, ආ‍ග‍ම්‍ වා‍ද‍ය‍ ඇ‍ති‍ක‍ර&

    එතකොට හිටපු අරවින්ද ද සිල්වා, වාස්, රසල් ආනල්ඩ්, කලුවිතාරන, දිල්හාර, මුරලි (හින්දු), මහරූෆ් (ඉස්ලාම්), ගැන මොකද හිතන්නෙ...? උඹලගෙ හිත්වල වයිරර, ඉරිසියාව පිරිලා.. ඒකයි...
  6. GAC

    ජා‍ති‍වා‍ද‍ය‍, ආ‍ග‍ම්‍ වා‍ද‍ය‍ ඇ‍ති‍ක‍ර&

    මට නම් හොදට පේනවා.. කට්ටිය ෆේක් හදාගෙන එනවා... එතකොට ප්‍රයිවට් මැසේජ් වලින් වටේට පෝර දානවා... මමත් ඉන්නෙ ඔක්කොම බලගෙන තම්යි... මොකද ගයාන් මේවගේ දෙයක් වෙච්ච පලවෙනි සැරේ නෙමෙයි මේක... කාලයක් තිස්සෙ බලන් ඉදලා, මමත් නිශ්ශබ්දව ඉදලා තමයි මේ ත්‍රෙඩ් එකෙන් එකෙක්ගෙ වැඩ ගැන හැමෝටම කිව්වෙ... ඌනම්...
  7. GAC

    ජා‍ති‍වා‍ද‍ය‍, ආ‍ග‍ම්‍ වා‍ද‍ය‍ ඇ‍ති‍ක‍ර&

    දැන් උඹට තියන ප්‍රශ්නේ...??? මම ඉන්නව... උඹ මොන හිවලෙක්ද බං එක එකව බෑන් කරන්න කියල උඹට කියන්න... ඒක මම ඇඩ්මින්ට කියලා තියෙන්නෙ...
  8. GAC

    ජා‍ති‍වා‍ද‍ය‍, ආ‍ග‍ම්‍ වා‍ද‍ය‍ ඇ‍ති‍ක‍ර&

    උඹට ටිකක් තේරිලා... හොදට බලපන්... බුද්ධාගමට කව්ද අපහාස කරල තියෙන්නෙ (මෙතන කොටවන අදහසින් කියලා මම හිතනවා)... ෆේක් වලින් ආපු එවුන් විතරයි.. නමුත් කතෝලිකයො බෞද්ධ ධර්මයට අපහාස කරලා නෑ... නමුත් බලපන් බෞද්ධයො කීදෙනෙක් කිතුදහමට අපහාස කරලද..? නිකමට හිතපන් උඹ ඉස්සෙල්ලා දාල තිබුන පෝස්ට් එක ගැන.. ඔතන...
  9. GAC

    ජා‍ති‍වා‍ද‍ය‍, ආ‍ග‍ම්‍ වා‍ද‍ය‍ ඇ‍ති‍ක‍ර&

    අදාන උන්ට නැති ප්‍රශ්නනෙ බං උඹට තියෙන්නෙ... අදහන උනට හොදනම් ඇයි උඹ අප්සට් ගහලා.. මෙතන තියෙන්නෙ ඒක නෙමෙයි, තියන කුම්මැහි කම, ඉරිසියාව, ක්‍රෝදය, වයිරය හිත් තුලට කිදාබැහැලා.. තමන් කරන දේ නෙමෙයි, අනුන් කරන දේ පිලිබදවයි වෙහෙසෙන්නෙ.. ලොල්
  10. GAC

    IT ඉගෙන ගන්න කැමති අයට

    You have given out too much repulation in the last 24 hours,try again later මටත් මේකමයි ලියල තිබ්බෙ...
  11. GAC

    Brandnew & Used vehicles @ Lowest Price

    ශුවර්ද? ත්ව වැඩි වෙයි ද දන්නෙ නෑ..
  12. GAC

    Comm Side Job Need .........+++++

    බුම්ප්... තව සති දෙකකින් මට පී.එම්. කරන්න....
  13. GAC

    බඩකලේ කවුද?

    රෙප් වලට තෑන්ක්ස්.... ඒත් තව පැය 24ක් යනකම් රෙප් ඩෙන්න බෑලු....
  14. GAC

    tatoo

    මැරෙන්න කලින් රක්ශනය වෙයන්..
  15. GAC

    h*ත්‍ත‍

    රෙප් වලට තෑන්ක්ස්.... ඒත් තව පැය 24ක් යනකම් රෙප් ඩෙන්න බෑලු....
  16. GAC

    tatoo

    බම්ප්
  17. GAC

    බඩකලේ කවුද?

    බම්ප්
  18. GAC

    ජා‍ති‍වා‍ද‍ය‍, ආ‍ග‍ම්‍ වා‍ද‍ය‍ ඇ‍ති‍ක‍ර&

    උඹට සිංහල කියවන්න පුළුවන්නම් ඔය මම කෝට් කරල තියන එක බලපන් (උඹ සිංහලනෙ)..
  19. GAC

    super saloon :D

    හික්...හික්....හික්....
  20. GAC

    ජා‍ති‍වා‍ද‍ය‍, ආ‍ග‍ම්‍ වා‍ද‍ය‍ ඇ‍ති‍ක‍ර&

    ඔය ත්‍රෙඩ් එක මුල ඉදල කියවපන්.. එතකොට තේරෙයි...

    No contents