1. GAC

    h*ත්‍ත‍

    h*ත්‍ත‍
  2. GAC

    Ancient Coins

    bump... all coins for sale....
  3. GAC

    ඇම්ඩා

    afftahudu
  4. GAC

    THRED ekak daanawa... thwa masekin vithara... first hav to decide the place and the date..

    THRED ekak daanawa... thwa masekin vithara... first hav to decide the place and the date..
  5. GAC

    ගොබ්ලින් මෝරා

    aye mude nanna yanne na
  6. GAC

    ගංතෙර

    :P වස්ගමුවෙ දවසින් ගිහින් එන්න පුලුවන්ද බන්?? හිතවත් පූසා වෙත, උදේ ආහාරය සදහා හෝ දවල් ආහාරය සදහා හෝ සවස තේ සදහා හෝ එහෙම නැත්නන් වතුර ටිකක් බීලා යන්න හෝ පූසාගේ තිප්පොල වෙත පැමිණීමට බලාපොරොත්තු වෙමු..:baffled::baffled: wasgamuwa dawasen amarui wagE
  7. GAC

    ගංතෙර

    hari... hari.. e wenakota ubata job ekak thiyeyi... bayanathuwa hitu.... patta aathal... eeeth one day trip ekakata hariyanne na neda?
  8. GAC

    ගංතෙර

    උඹට වඩා බොකක් ටව කොහෙද... පොලු තියන්නෙ නැතුව මේසැරේවත් වරෙන් හරිද...
  9. GAC

    ගංතෙර

    වස්ගමුව කොහෙද බන්ස් තියෙන්නෙ..?
  10. GAC

    Happy Married Life to SANJEE & Dedunu!

    මැක්සා ත්‍රෙඩ් එකක්නෙ බම්ප් කරලා තියෙන්නෙ
  11. GAC

    ගංතෙර

    ආ පූසො... උඹ මේසැරේ වත් වරෙන් හරිද පොලු නැතුව...
  12. GAC

    ගංතෙර

    මමත් දැන් ඩබල්
  13. GAC

    කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

    ඇයි මොසිලා.... බැන්දට පස්සෙ උඹ ඌව අමතක කරලා... නරක සමනලය..
  14. GAC

    ගංතෙර

    කෝල් එකක් දීලා බලන්නම්... ආයෙත් ට්‍රිපක් යමුකො බං
  15. GAC

    කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

    ambooooooo... kaalekin mekata aawe අතිශයින්ම සුන්දර වූ එලකිරි සාමජිකයින් පිරිසක් සමග ගතකල වකවානුවක්... මේ හමුවූ කිහිපදෙනානම් සුන්දර මිනිසුන්... මේ සුන්දරත්වය නැවත අත්විදින්න අපි නැවත හමුවෙමු...??? ආසාවෙන් හිටියත් සහභාගී වෙන්න නොහැකි වූ සගයන්වත් අපි හමුවෙමු.. හමුවෙමුද අපි ආයෙත්...??
  16. GAC

    ජා‍ති‍වා‍ද‍ය‍, ආ‍ග‍ම්‍ වා‍ද‍ය‍ ඇ‍ති‍ක‍ර&

    උඹ කියන විදිහට හැමදාම අකුලගෙන ඉන්න කොට, ගොඩාක් උන් කරේ යනවා... ඒකයි කාරනා සහිතව පහදලා දුන්නෙ... මම ඉස්ලාම් ආගම ගැන වැඩිය දන්නෙ නෑ. ඒක නිසා මට උංව සාදාරනී කරනය කරන්න බෑ... උන්ගෙ සමහර තැන් මට ගැලපෙන , අවිංසා වාදී නෑ.. ඒකයි මම උං ගැන කතා කරන්නෙ නැත්තෙ.. නමුත් මම කතාකලේ කතෝලිකයින් වෙනුවෙන්... මොකද...
  17. GAC

    ජා‍ති‍වා‍ද‍ය‍, ආ‍ග‍ම්‍ වා‍ද‍ය‍ ඇ‍ති‍ක‍ර&

    මම කිව්වෙ 90%.... තව 10% තියනවා...
  18. GAC

    ජා‍ති‍වා‍ද‍ය‍, ආ‍ග‍ම්‍ වා‍ද‍ය‍ ඇ‍ති‍ක‍ර&

    උඹලගෙ එවුන්, අපේ එවුන්....?? ඕන්න ඕක තමයි මචං බෙදුනු මානසිකත්වය.. උඹ දැනටම බෙදිලා ඉවරයි... එලකිරියෙ පරන කතෝලික උන් එකෙක්වත් බුද්ධාගමට අපහාස කරන්නෙ නෑ... ඒ නිසා මට හදන්න දෙයක් නෑ.. පිස්සු කෙලපු ෆේක් අයි.ඩී. දැන් බෑන් වෙලා... හරි... බලමු, (උඹ උඹලෑ කියන උන්) උඹ කියන දේ කොච්චර අහයි ද කියලා...
  19. GAC

    ජා‍ති‍වා‍ද‍ය‍, ආ‍ග‍ම්‍ වා‍ද‍ය‍ ඇ‍ති‍ක‍ර&

    1. උගෙ ප්ස්ට් ටික මුල සිට කියවන්න 2. උඹගෙ ආගමේ (මම හිතන විදිහට බුද්ධාගමේ) අඩුපාඩු මට කියන්න කිසි උවමනාවක් නෑ.. මම එහෙම කියල තියනවනම් කරුනාකරලා ඒක පෙන්වන්න.. මේ ත්‍රෙඩ් එකට ප්‍රදාන හේතුව මොකක්ද...? ඬෙඅඩ් අයිලන්ඩ් කියන බෞද්ධයැයි කියාගන්නා පුද්ගලයා කතෝලික දහමට/ශාෂ්තෲ වරුන්ට දින ගනනක් හා ත්‍රෙඩ්...

    No contents