1. Ryan08

    ගන්පහ කෙනෙක් බැසිල් ට බැනල.....

    ඔය ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව ප්‍රධාන වැඩසටහනේ පලවෙනි ශිෂ්‍යත්වේ බැසිල්ට දෙන්න බැරිද???
  2. Ryan08

    කපුටාස් ගොයින් විත් මොළ හතානෝ.. 🤣

    ඩී. ඒ රාජපක්ෂ ළමයින්ට නම් දාද්දි චමල්, මහින්ද, ගොඨාබය කියලා අනිත් උන්ට හද්ද සිංහල නම් දාලා මුට විතරක් " බැසිල් " කියලා නමක් දාන්න ඇත්තේ මොන තරම් බලාපොරොත්තු ඇතුවද බැරිවෙලා වත් දැන් ඒ යකා ජිවතුන් අතර හිටියානම් මැරෙන්නේ මූ ඉංග්‍රීසි කතා කරන හැටි දැකලා 😁😁😁😁
  3. Ryan08

    මොල 7 බයියා නා ගනී.‌ සද්ධා‌ මංගල බයියන්ට කින්ඩි දායි

    ඉතිං ඇයි බං එතකොට ඇමරිකන් මුට සිංහල බැරි 🤔🤔 එහෙම නැත්නම් දැන් ඇමරිකන් උන් කතා කරන්නේ ග්‍රීක්ද???? එහෙමත් නැත්නම් අපි නොදන්න තවත් රටක් තියෙනවද ඇමරිකාව කියලා?????ඒ සේරමත් නෙවෙයි නම් උබ එළකිරි එන්නේ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ඉදන්ද?? 😎😎
  4. Ryan08

    වැඩක් කරනකොට ඒක වුණා දැං ඉවරයි කියල කන්ෆර්ම් වෙන්නෙ නැත්තෙ ඇයි

    ඒකට උබ මොකක් හරි දෙයක් කරද්දී ඒ කරන දෙය ගැන සිහියෙන් හිටපන්.හැමවෙලේම සිතුවිලි විසිරෙන්න නොදී කරන දේ සිහියෙන් කරපන්. උබ ප්‍රශ්න වලට අඩගහලා ළගට අරන් තුරුල් කරගන්න එක නවත්තපන් නැත්නම් උබට මැරෙනකම් සන්තෝසෙන් ඉන්න ලැබෙන්නේ නෑ
  5. Ryan08

    මොල 7 බයියා නා ගනී.‌ සද්ධා‌ මංගල බයියන්ට කින්ඩි දායි

    රෙද්දක් කතා කරනවා. මූ සිංහල කතා කරන හැටි ඇහුවොත් උබ වමනේ දානවා. බොරු නම් අන්තිම අයවැය වීඩියෝ එක හොයාගෙන බලපන්. 😁😁
  6. Ryan08

    ගොන් බයියො පොශ් වැඩ කරන්න ගියාම වෙන‌ දේවල්

    එතනම මුන්ගේ බොරුව අහුවෙනවා
  7. Ryan08

    බ්‍රේසස් දාන එක

    දාන උන්නම් කියන්නේ පුරුදු උනාම ඒක ගානක් නෑ කියලා. මේක පොඩ්ඩක් බලපන් උබට අයිඩියා එකක් ගන්න පුළුවන්
  8. Ryan08

    බ්‍රේසස් දාන එක

    ඔව් රිසල්ට් එකක් තියෙනවා. හැබැයි braces රිමූ කරපු දවසේ ඉදන් ජිවිතකාලෙම හැමදාම RETAINER එකක් පාවිච්චි කරන්න ඕන. සමහර RETAINER රෑට විතරයි දාන්න ඕන සමහර ඒවා දවසෙම දාගෙන ඉන්න ඕන. එහෙම නොදැම්මොත් කාලයක් යද්දී දත්ටික ආයෙත් තිබුණා වගේම ඉස්සරහට එනවා
  9. Ryan08

    කොහොමද ගැම්ම ගුපියනේ

    අසුචි වලට හරි වටිනාකමක්‌ දෙන්න ඕන නම් ඔන්න වෙලාව 😁😁😁😁
  10. Ryan08

    කෑම ගේන්න ඩොලර් නෑ.. විකල්ප ක‍්‍රම හොයන්න කැබිනට් අනු කමිටු පත් කරයි..

    බළලා කාගේ උනාම මීයෝ අල්ලනවා නම් 😁😁😁 ඔය මොන පක්ෂෙත් එකයි බං එවයේ නම් විතරයි වෙනස්
  11. Ryan08

    බ්‍රේසස් දාන එක

    මෙහෙනම් ළමයින්ට අවුරුදු දොළහා පනිනකම් දාන්නේ නෑ. ඊට උඩ වයසේ ඕනම කෙනෙක්ට දානවා (වල පයයි ගොඩ පයයි අයට නෙවෙයි )අද පොඩි එකාව ගන්න ඉස්කෝලේ ළගට ගිය වෙලාවේ ඌගේ පංතියේ ළමයෙක්ගේ අම්මා කෙනෙක් දාගෙන හිටියා. පෝලිෂ් බඩ්ඩක් මාස්ක් එකක්වත් දාලා නෑ දත්ටික සේරම එලියට දාලා හිනාවෙනකොට දැක්කේ
  12. Ryan08

    නිවසට පැන වෙඩි තබා ඝාතනය කළ දෙදරු මවගේ අවසාන මොහොත (CCTV)

    හේතුව මොකක් උනත් දරුවෝ දෙන්නා පව්. ඒ අහිංසකයෝ දෙන්නට අම්මා නැතුවනේ අදින් පස්සේ ජිවත්වෙන්න වෙන්නේ ☹️☹️☹️ මිනිහත් ගෙදර ඉද්දි ගෑණිට විතරක් වෙඩි තියලා යන්න මොකක් හරි ලොකු හේතුවක්‌ ඇති.
  13. Ryan08

    බලන්න Film ටිකක් කියපල්ලකෝ

    මේක වයිෆ් බලනකොට මමත් මගදී බලන්න ගත්තා පට්ට කතාවක් ------ Post added on 1645003583
  14. Ryan08

    ගෑණියෙක් ඉස්සරහට එනවා නම් වේගේ අඩු කරපල්ලා

    ගෑණි එන්නේ පාර මැද්දේ.
  15. Ryan08

    ගුරුවරිය දණ ගැස්සූ නඩුවෙන් චාමර සම්පත් නිදහස්

    ගුරුවරිය එදා ඉස්කෝලේ ආපු එක වැරදියි කියලා තීන්දුව දීලා තියෙන්නේ 😁😁😁
  16. Ryan08

    මිසදිටු ගත් බමුණෙක්

    මේවා කියවන්න අපිට පිණ තිබුනට මේ අනුව ජිවත් වෙන්න අපි තාම සියලු කෙලෙස් නසලා නෑ අපි අපේ දරුවන්ට කොච්චර බැදිලද?? උන් ගැන කොච්චර ලෝබද. ඉතිං තණ්හාව නිසා දුක උපදින එක නැති කරන්න අපිට තව කල්ප කාලෙකට බැරිවෙයි
  17. Ryan08

    ප්‍රාණවත් කරගත හැකිද

    ඕවා මහා කැතවැඩ මහත්තයෝ
  18. Ryan08

    පරිප්පුවා...

    උබලා හිනාවෙන්න එපා ඕවා ගණ පිහිටවලා දාන නම් පේනවනේ කාටවත් අල්ලන්න බෑ 😁😁

    No contents