ලංකාවට දියුණු නොවෙන්නෙ ඉංග්‍රිසි බැරි නිසා.. ඉන්දියාව දියුණු වෙන්නෙ ඉංග්‍රිසි පුළුවන් නිසා…
මේ
පොහොට්ටුවේ ගූඑන්පී ගොම් බඩුවක් ද
@erozan පොඩ්ඩක් මේක පැහැදිලි කරන්න
අපිට එක එක එව්ව හිතෙනවා නේ
February 17, 2022 at 3:50 pm | lanka C news
නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මැතිතුමාගේ සංකල්පයකට අනුව එම අමාත්‍යාංශය යටතේ ඇති නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන ගම්පහ දිස්ත්‍රික් ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩ සටහනේ පළමු අදියරේ ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ වැඩසටහන බත්තරමුල්ල සෙත්සිරිපාය දෙවන අදියරේදී රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.