Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ගීතයෙන් ගීතය
වේදනා දෙන්නේ නෑ ඔබ හැර මා යන්නේ නෑ පාළුවේ ඔබ රදවා සුවිසල් සාගරේ වගේ නිකැළැල් ආදරේ කුලුදුල් ඒ ඔබේ සෙනේ නොයිදුල් සේ හැඟෙ මට මුළු ජිවිතේ පුරා සුවඳ ගෙනේ
Ryan08
Post #331
Feb 15, 2022
Forum:
ElaKiri Talk!
ලස්සන සින්දුවක් නේද මේක? 🙄
ෂා මාර වොයිස් එක .අපරාදේ අත තියෙනවා ඒත් හැකියාව දෙන්න කවුරුත් නෑ වගේ 😁😁😁
Ryan08
Post #5
Feb 15, 2022
Forum:
ElaKiri Talk!
නොදැකපු සිගිරිය
Thanks කොල්ලෝ
Ryan08
Post #40
Feb 15, 2022
Forum:
History
ලව් කරන්න මට කියල දීපන්
උබට කෙල්ලෙක් සෙට් නොවෙන හේතුව උබේ මේ කතාව ඇතුලෙම තියෙනවා.
Ryan08
Post #21
Feb 15, 2022
Forum:
ElaKiri Help
අවුරුදු 60ක් පරණ පවර් ප්ලග් ඵකක් හම්බවුනා..😨
නට් එකක්වත් මළකඩ කාලා නෑනේ බං
Ryan08
Post #14
Feb 15, 2022
Forum:
ElaKiri Talk!
බයික්කාරයා බේරුණා
පට්ට ලකී මනුස්සයෙක්
Ryan08
Post #6
Feb 15, 2022
Forum:
ElaKiri Talk!
ගීතයෙන් ගීතය
ලියුම ලියාලා ගුවන් තැපෑලෙන් ඔබට තැපැල් කෙරුවා ඔබට ලැබේදෝ එය නොලැබේදෝ සිත වාවනු බැරුවා
Ryan08
Post #325
Feb 15, 2022
Forum:
ElaKiri Talk!
ශ්රේෂ්ඨ සිංහලු
දැන් දිනලා ලංකාවේ උන් පට්ට සැපේ ඉන්නේ.😁😁😁 මතක තියාගනින් විජය කුමාරයා ලංකාවට එන්නේ නැතුව ඇමෙරිකාවට ගියානම් උබලා සේරම අද ඇමෙරිකන් 😁😁😁
Ryan08
Post #5
Feb 15, 2022
Forum:
ElaKiri Talk!
රටපුරා ඉන්ධන හිඟයක්..
☹️☹️☹️☹️
Ryan08
Post #5
Feb 15, 2022
Forum:
ElaKiri Talk!
බැසිල් ස ගෙ කඩු හරඹ
money money and more money 😁😁😁😁
Ryan08
Post #2
Feb 15, 2022
Forum:
ElaKiri Talk!
අප්සට් ගිය වෙලාවට අනිත් අය ගැන හිතුණෙ නැති වුණාට
ඔය සේරම අතහැරලා දාලා හිටපන් බං.අකාලේ මැරිලා කරුමෙට හරි ආයෙත් පිංකෙතේම ඉපදුනොත් එහෙම උබට ඔය පෙත්තක් ගන්න වෙන්නේ රුපියල් දහක් විතර දීලා
Ryan08
Post #14
Feb 15, 2022
Forum:
ElaKiri Talk!
ලව් කරන්න මට කියල දීපන්
ඒකට කතා කරන්න පටන් අරන් සතියෙන් දෙකෙන් වගේ අහපන්. මම ඔයාට කැමතියි ලව් කරකර කාලේ කන්න නෙවෙයි කසාද බදින්නම ඒ නිසා හොදට හිතලා උත්තරයක් දෙන්න කියලා. හැබැයි උබ ඒකීට ඔය ටික කියන්න කලින් ඒකී ගැන ඒකිට නොදැනෙන්න හොදට හොයලා බලපන්. මොකද ඒකී කැමතියි කිව්වට පස්සේ හොයලා බලනකොට වන්නම් දහඅටම නටලා තිබුණ එකියක්...
Ryan08
Post #14
Feb 14, 2022
Forum:
ElaKiri Help
ඕගොල්ලෝ මොනවද කරේ අද
කොරෝනා හැදිලා ඉදලා අද තමයි දවස් දහයකට පස්සේ කොල්ලෝ දෙන්නා ඉස්කෝලේ ගියෙත් කෙල්ල කොලේජ් ගියෙත්. උන්ව දාලා එන ගමන් වයිෆ්ට මල් එකකුයි ගිෆ්ට් වව්චර් එකකුයි ගෙනත් දුන්නා.
Ryan08
Post #28
Feb 14, 2022
Forum:
ElaKiri Talk!
අම්බෝ කුකුලා 🤦🤦🤦
වළි කුකුලෙක් 😁😁
Ryan08
Post #12
Feb 14, 2022
Forum:
ElaKiri Jokes
දිලිත් කාරයා කුරං ගුරංට ගෙයක් දීපු ෆොටෝ සෙට් එකට වැරදිලා දාපු කෑල්ල කවුද ඉන්ද්රජිත් ?
බලහන් දැන් ඔය ෆොටෝ එක නොදා කුරුංගුරුන්ට දීපු ගෙදර විස්තර විතරක් දැම්මා නම් කීදෙනාද ඕක දකින්නේ???? දැන් එහෙමද හොයාගෙන ගිහින් බලන්නේ 😁😁😁මිනිහා ගෙට වියදම් කරා වගේ ඩබල් පබ්ලිසිටියක් ලැබුණා ෆ්රී
Ryan08
Post #21
Feb 14, 2022
Forum:
New Artist or Actor
බල්ලා
අපිට නෙවෙයි කොල්ලෝ උබටයි උබ හදපු වදපු දෙමව්පියන්ටයිත් එක්ක.පිං ඒ සතා හිටපු හැටියට උබ එදා අහක බලාගෙන ගියානම් දැන් මෙලහකට ඌ මැරිලා ඇති. මාර සතුටුයි මචෝ උබ බලාපොරොත්තු වෙන්නේ නෑ කියලා මං දන්නවා ඒත් ඕවා පොලියත් එක්ක උබට කොහේ හරි ඉතුරුවෙලා ඇති 🙏🙏🙏
Ryan08
Post #24
Feb 14, 2022
Forum:
ElaKiri Talk!
ගීතයෙන් ගීතය
නෝනා මගේ නර්ස් නෝනා ඔබ සිහිවෙනවා නිතර දෙවේලෙ නෝනා මගේ නර්ස් නෝනා ඔබ රජ කුමරිය ඉස්පිරිතාලේ
Ryan08
Post #322
Feb 14, 2022
Forum:
ElaKiri Talk!
ගීතයෙන් ගීතය
ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා මා සොයා පැමිණෙන්න සොදුරිය රෑ සඳේ කඳුලක් වෙලා
Ryan08
Post #320
Feb 14, 2022
Forum:
ElaKiri Talk!
ම්ම්ම්.. මල්ටිවිටමින්😋
ඩොක්ටර් කෙනෙක්ගෙන් අහන්නේ නැතුව හිතුමතේට හරි ජිම් වල අයියලා කිව්ව පලියට හරි විටමින් ගන්න යන්න එපා කෙනෙක්ට හොද එක තව කෙනෙක්ට වහා වෙන්න පුළුවන්
Ryan08
Post #35
Feb 14, 2022
Forum:
ElaKiri Talk!
සිංදු වගයක් whatsapp එකෙන් ආවා 😁
තව එකක් තියෙනවා සමලිංගික ආදරයක් ගැන කියවෙන ලස්සන නම් නෑ පෙනෙන්නේ ඉස්සර සුවඳයි දැනෙන්නේ එදා සොදුරුප්රිය. " දසුන් " මෙදා සිහිනයකි "කසුන් " මතක් උනත් "අමිල " සැපතකි 😁😁😁
Ryan08
Post #7
Feb 14, 2022
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom