1. ROCCO-X

    රට සල්ලි

    අනිව NRFC account ඵකකට දාපං.උඹ අාපු කාලෙක U$ dollar rate ඵකටම ගන්න පුළුවන්..අනික NRFC ඵකවුන්ට් වලට ලෝන් උනත් ගන්න ලේසියි.
  2. ROCCO-X

    රිෂාඩ්_හකීම්

    :lol: පව් බං.
  3. ROCCO-X

    Airpods

    Soundpeats kiyala brand ekak thiyenawa.ekath supiri.
  4. ROCCO-X

    මිෂිකා_උත්පලා😱

    ඔය අර හෂාන් පන්නිල කියන ඵකාගෙ බඩුවක් නේ.මේව ඩීල් වෙන්නෙ Rs 50000+.මේවා හයි ක්ලාස් බඩු.:rofl:
  5. ROCCO-X

    Presidential Election 2020

    මූත් සහරාන්ගෙ සෙට් ඵකේ ඵකෙක්ද මංද..බලපංකො ප්‍රොෆයිල් පික් ඵක.ඒ උනාට වෑන් ගැන කියවන්නෙ.ඔව් ඉතින් මුං වගේ උන් බය වෙන්න ඵපැයි ගෝඨා ඵනවට...:rofl:
  6. ROCCO-X

    Presidential Election 2020

    උඹෙ කවුද වෑන් ඵකේ පරලොව ගියේ..නම අැඩ්රස් දීපං නිකන් ගෑණි වගේ කථා හදන්නෙ නැතුව..
  7. ROCCO-X

    Presidential Election 2020

    ඩෝන්..:rofl:
  8. ROCCO-X

    Presidential Election 2020

    UNP උන්ට තාම නංගිත් නෑ අක්කත් නෑ නේද..මේ පාරත් කොහේ හරි තුන්නානේ ඵකෙක් කුලියට ගනියිද දන්නේ නෑ..:lol:
  9. ROCCO-X

    NPM (Dr. Kolonne) joins with Naga and pallewatta

    නැහැනේ ඒක කඩා ගන්නෙ හැම පාරම UNP.මේ පාරත් ඵහෙමයි....:lol::P :
  10. ROCCO-X

    NPM (Dr. Kolonne) joins with Naga and pallewatta

    අනුර 5% යි නේ රෙවුනේ නෑ..:lol:
  11. ROCCO-X

    ඉරාජ්ගේ මැතින්ටා ඇහුවද?

    අැයි උඹලට දුකද?:lol:UNP කාරයොන්‍ට ගහනකොට දැන් ජෙප්පො තමා අඬන්නේ..2020 ඩීල් ඵක පැහැදිලියි.:lol:
  12. ROCCO-X

    ඇමසන්_ගින්න

    ගින්නෙන් දැවෙන පෘථිවියේ පෙනහලුව, "ඇමසන්". ශාක සහ සත්ව විශේෂ මිලියන 03කට සහ ස්වදේශික ජනතාව මිලියනයකට පමණ වාසස්ථාන සළසන ලොව විශාලතම සහ වැදගත්ම වැසි වනාන්තරය සති 03ක් තිස්සේ කිසිදු මාධ්‍ය අවධානයකට ලක් නොවී ගිණි ගනිමින් පවතියි. මෙතෙක් විනාශ වූ වනාන්තර භූමි ප්‍රමාණය නිවැරදිව ගණනය කර නොමැති වුවත්...
  13. ROCCO-X

    ඇත්තටම උඹ වීරයෙක්

    උඹේ රිප්ලයි බලපුවහම තේරෙනවා උඹට කියල මේ‍ රටේ බිම් අඟලක් නෑ කියල...
  14. ROCCO-X

    NPM (Dr. Kolonne) joins with Naga and pallewatta

    විකල්පෙ 2015 හිටියෙ නැහැනේ.රට බිංදුවටම වැටෙනකන් ඉන්න අැත්තෙ.අාචාර්යගෙ මොළේ තමා මොළේ....:lol:
  15. ROCCO-X

    Lankans Living in Australia

    සියල්ල අනිත්‍යයිනෙ බං.ඕවද බං මිනිස්සුන්ට වෙන්නෙ...ලංකාවට අාව කියල හිඟා කන්නෙ නැහැනේ..වියදම් අඩු කරල සරලව හිටියහම හරි තමන්ට සෙට් වෙන අාදායමක් ඵනකන්.
  16. ROCCO-X

    JVP විනය අගයමු

    Bath gotto ko?

    No contents