Sign කරන්නේ_නැහැලු
‘ජනපතිවරණය අවසන් වන තෙක් ඇමෙරිකා ගිවිසුමට අත්සන් කරන්නේ නෑ’
ඇමරිකාව සමග මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට ඉදිරි ජනාධිපතිවරණය තෙක් අත්සන් නොකරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්ය පාඨලී චම්පික රණවක මහතා කොළඹදී අද (5) පැවසීය.
මෙම ගිවිසුම සම්බන්ධයෙන් නීතිපති...