අද මැච් එක යද්දි මන් දැක්ක මොකක්ද ඉන්දියන් ප්රොඩක්ට් එකක් ගැන අර ටෙලිසීන් (නෙවෙයි) වගේ දිග ඇඩ් එකක් යනවා. මන් නෙට් එකේ නම හොයල් බැලුවට අහු උනේ නෑ හරියට. ඇඩ් එක ගිය 3.10 විතර අයි එකේ. බලපු එකෙක් ඉන්නවා නම් දකින්න ඇති. විනාඩි 10kක් විතර ගියා. කෙස් යන, සුදු වෙන, ඔය හැම සීන් එකටම. කේශ ආකර්ශා ඔන්න...