අලි ගනන් බන් එච්චර වියදම් කරන එක අපරාදෙ ෆෝන් එකක්ට. උබ නම් දන් නෑ මන් වැඩියෙ ෆෝන් කත් එක්ක ඉන්නවා අඩුයි. whatsapp, messanger, camera, songs, video ඔය වගේ මූලික අවශ්යතා තමයි මට තියෙන්නෙ. අඩුම ගේම් වත් ගහන්න වෙලාවක් එන් නෑ :baffled: ඒ නිසා 35 තමයි ගාන මගෙ.:rolleyes: