windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අලි ගනන් බන් එච්චර වියදම් කරන එක අපරාදෙ ෆෝන් එකක්ට. උබ නම් දන් නෑ මන් වැඩියෙ ෆෝන් කත් එක්ක ඉන්නවා අඩුයි. whatsapp, messanger, camera, songs, video ඔය වගේ මූලික අවශ්‍යතා තමයි මට තියෙන්නෙ. අඩුම ගේම් වත් ගහන්න වෙලාවක් එන් නෑ :baffled: ඒ නිසා 35 තමයි ගාන මගෙ.:rolleyes:

    උපරිමයෙන් උපරිමය 60.
    මගේ ලයිෆ් එකේ ගොඩක් දේවල් ෆෝන් එකක් එක්ක තියෙන්නේ, මම ඒඛ ගැලපෙන විද්හිහට හදාගෙන තියෙන්නේ.

    ඒත් ඔෆිස් එකේ වැඩ සෙට් උන ව්එලාවට ෆෝං කොහෙද නෑ:baffled:
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    නොකියා අවුල් බන්

    :eek:
    :yes::yes:

    :(

    ^^man kiwwa ubata

    උපරිමයෙන් උපරිමය 60.
    මගේ ලයිෆ් එකේ ගොඩක් දේවල් ෆෝන් එකක් එක්ක තියෙන්නේ, මම ඒඛ ගැලපෙන විද්හිහට හදාගෙන තියෙන්නේ.

    ඒත් ඔෆිස් එකේ වැඩ සෙට් උන ව්එලාවට ෆෝං කොහෙද නෑ:baffled:
    :nerd:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සර්ෆේස් ෆෝන් වලින් ෆෝන් එකක් එනවලු ෆුල් මෙට්ල් , ෆෝන් එක මැද්දෙන් නවන්න පුලුවන් සීන් එකක් එක්ක.
    විස්තර සෙට් උනාම කියන්නම් තව.
     

    No Worries

    Member
    Apr 17, 2017
    130
    9
    0
    ada aluth os update ekak awa

    සර්ෆේස් ෆෝන් වලින් ෆෝන් එකක් එනවලු ෆුල් මෙට්ල් , ෆෝන් එක මැද්දෙන් නවන්න පුලුවන් සීන් එකක් එක්ක.
    විස්තර සෙට් උනාම කියන්නම් තව.

    අඩෝ හොරා
    තෝ අහුවෙනකම් හිටියේ
    තෝ නේද අපේ කුකුලෙක් ඉස්සුවේ
    :angry::angry::angry:

    Cloud Raiders ගහන්නෙ නැද්ද කොල්ලනි උඹලා :D
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ee sinhala voice typing da ganilla
    micro board app eka daganna

    thama android apple walata naha unta awith naha
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    machan mage phone (LUMIA 830) eke screen eka crack una hadaganna puluwan kohenda?

    c1MfTIC.jpg