සිරාවටම කියනවනම් සුපිරිම ආතල් එකක් ගත්ත, මම සෙට් උනේ හැබැයි මැදින්, එකට වගකිවයුත්ත මහේෂ් සේනාධීර, කොහොමහරි මන් සංවිධායක මණ්ඩලයට සහ සයූ අක්කිට පට්ට තැන්ක්ස් කියනවා මේ කරපු වැඩේට.
මේ මම සෙට් උන තුන්වෙනි එළකිරි ඉවෙන්ට් එක, 2011දි කුරුනෑගල ගෙට් එක ජීනියස් සංවිධානය කරපු, 2012 කැන්ඩි ගෙට් එක මමයි...