උඹලටත් නිකන් දෙන එකේ මාර ප්රශ්න බන් තියෙන්නේ, යකෝ උන් හිටි ගමන් සයිට් එකක් ඩවුන් උන එක ගැන ඔච්චර ප්රශ්නයක් කරගන්න එපා, ඊට වැඩ හිතපන් මේක කරගෙන යන්න කොච්චර මහන්සියක් වියදමක් දරනවද කියන එක ගැන,
මොකෝ අපි එක රුපියලක් දෙනවද උට මේක කරගෙන යන්න කියල? දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්දහන් බන්.