1. gama22

    රනිල් ඔහුගේ මුල් ම ඉත්තන් ඇද තිබෙනවා

    ඔය කැරි රාජපක්ෂලා තමයි බන් කරන්නේ රනිලා රූකඩේ.
  2. gama22

    කොටුව මහ සෙඟක්... කොලඹම තිගැස්සෙයි

    කොහොමත් මේ දවස්වල හම්බ කරන් කන රස්සාවට කෙලවෙනවා කියන්නේ නන්නත්තාරයිනේ ඒ් නිසා ඉක්මනින් දවසේ ටාගට් එක ඉක්මනින් කවර් වේවා කියි පතමි.
  3. gama22

    ඒ ඔහු ලබා දුන් ආත්ම විස්වාසයයි! හමුදා පාලනය නේ ඉල්ලුවේ? මල්ලිලාට දැන් සැපද? 😁

    හම්බ කරන් කන රස්සාව නිසා කිසිවක් නොකියමි.
  4. gama22

    කොටුව මහ සෙඟක්... කොලඹම තිගැස්සෙයි

    ඒ්ක රනිල්ගෙන් අහපන් script එකේ පොඩි අවුල් නැතුවාම නොවේ.
  5. gama22

    අරගල ස්ථානය

    කැරි රාජපක්ෂ හොදයි කියලා අපි කියාගමු. පට්ට නාට්‍ය ඈ. ප්‍රධාන නළුවගේ රංගනය අතිවිශිෂ්ඨයි. දෙවෙනි එපිය කවද්ද අවුට් වෙන්නේ දන්න එකෙක් කියාපන්කෝ? අපි රැවටුන කියලත් කියපන් ඈ.
  6. gama22

    එක ගලෙන් කුරුල්ලො දෙන්නයි..

    දැන් ගෝඨාභය බබා රනිල් කොබා හරි අපි පිළිගත්ත ඈ. බළල් අත කාගෙද දන්නෑ. මේකේ එදා වේල හම්බකරන් කන උන් පව් බන් කියන්නෙ මොනාද කරන්නේ මොනාද කියලවත් දන්නෑ. දවසේ ටාගට් එක කවර් උනේ නැත්තන් දවසේ ගාන නැහැ මොනා කරන්නද මුන්ට බඩවල් කීයක් ඇත්ද පුරවන්න.
  7. gama22

    විමල් අරගලකාරයොන්ට රිදෙන්නම දෙයි..🤣❤️

    බල්ලා මිය ගිය විට මැක්කා ......
  8. gama22

    අන්තරේ කැඳවුම්කරුට අධිකරණයෙන් වරෙන්තු!

    ඕක ආවේ නැත්තන් තමා පුදුමේ.
  9. gama22

    මම රාජපක්ෂලාගේ යාළුවෙක් නෙවෙයි

    අපි දන්නවා ඒක. ඔයා හොද කොලු කුමාරයෙක් මහින්දගේ ටෙස්ට් කරපු එකම එකා කියලා. ඔබයි අපේ සිහින කුමරා.
  10. gama22

    විමල්ගේ මාධ්‍ය හමූවීම

    මූන් නියම ගේමක් දෙන්නේ. පිටට ස්වාධීන ඒත් සාඨකේ එල්ලිලා ඉන්නෙ. අපි අහුවෙයි ඕවට. ඕවා කියපන් බයි ජනතාවට.
  11. gama22

    JVP එකේ යටි අරමුණ හඳුනා ගමු🛑

    බයියන්ගේ යටි අරමුණ නම් රනිලාත් එක්ක යහන්ගත වීම.
  12. gama22

    Technically රනිල්ට 2034 වන තෙක් ජනාධිපතිධූරය දැරිය හැකියි. 😍

    හා කරන් යන්න කියන්න අපි නැති වෙයි එදාට. රනිලට 18 නේ ඒක නිසා කරන් යයි.
  13. gama22

    අනුර දිසානායක Best as Always

    රනිලාට කොංච්චර දුරක් යන්න පුලුවන් වෙයිද කියලා බලමු. කොහොමත් රට ගෙනියන්නෙ සුපුරුදු රාපස්සලා .
  14. gama22

    Fuel Quota

    16L thiyenawa
  15. gama22

    ⛔රනිල් තමන්ව අාරක්ෂා කරන අාරක්ෂක නිළදාරීන් ළගටම ගොස් තුති පුදයි..

    බියගුල්ලෙක් තමාට තර්ජනයක් ඇති සැම විට පදුරක් අස්සේ රිංගයි.
  16. gama22

    එක එක පක්ෂවලින් රනිල්ට ලැබුන චන්ද ගාන

    මයිනා පන ගහලා ඇවිත් නේ?
  17. gama22

    රනිල් වික්කමසිංහ

    මුන්ගේ රස්සාව බන් මේ. තාවකාලික නවාතැනක් රාජක්ස හොයාගෙන ජයග්‍රහණය කර ඇති අතර . රනිල් එලවන්න ජන්දය පාවිච්චි කරපු ඇට නමේ බයියන්ට දෙකට නැමිලා පුක ඉබ්න්න වෙලා තියෙන්නේ . රටක් විදිහට ඔක්කොටම පෝරියල් කන්න වෙනවා ඉස්සරහට . කුනු කවදත් එකතු වෙන්නේ කුණුත් එක්ක විතරයි. උන්ට ජන්දේ දෙන මිනිස්සු පුක්සනය කොට ඇත.
  18. gama22

    රනිල් මාසයකින් පන්නා දමනවා..- අරගලකරුවන්

    අනේ නැහැ රනිලාගේ හෙට්න් පසු ඇතිවන සීග්‍ර සංවර්ධනය් ගැන මුන් ඉරිසියයි.

    No contents